අයියලා 18+

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
අයියලා

මොකක්ද මේ කියනන් හදන්නේ?අයියලා කිවුවම නානාප්‍රකාරයේ අයියලා ඉන්නවා..බජාර් එකේ අයියලා, ගෙවල් වල අයියලා..පාර්ක් එකේ අයියලා, දැන් නම් ෆෝරම් වල අයියලා,:P. එක එක ජාතියේ අයියලා ඉන්නවනේ...
මං මේ කතා කරන්න හදන්නේ අපේ අයියලා ගැන..:cool:

කවුද අපේ අයියලා?

අපි අවුරුදු 18 පැන්නට පස්සේ ගනන් ගන්නේ වැඩිහිටියෝ විදිහටනේ..

ඉතිං අපේ අයියල ඊට පස්සේ මුලින්ම කරන්නේ කෙල්ලෙක් හිටිය නැති කොල්ලෙක් නම් කෙල්ලෙක් හොයා ගන්නව..ඊට පස්සේ යනන් ච්ත්‍රපට ශාලා වලටත් රිංගන්න පටන් ගන්නවා..

ගෑනු ළමය එකක් පාර්ක් යනව..
ගෑනු ළමය එකක් පාර්ක් යනව..

තචත් කස්ටිය දැන් අපි ලොකුයිනේ කියල එක එක විශේෂ දේවල් බොන්න පටන් ගන්නවා..හංදි ගානේ රස්තිය ගහනව, අම්ම තාත්තගෙ සල්ලි නාස්ති කරනව..සමහරු ක්ලබින් යනව...

මේ වගේ එක එක දේවල් ගොඩක් අපේ අයියල (අපි) 18 පැන්න ගමන් කරන්න පටන් ගන්නව..
ඊට කලින්ම ඒව පටන් ගත්ත අය තව තවත් ඒව වැඩි කරනවා..

...

ටිකක් බලමු

මේ අතරින් ඉතාම සුලු පිරිසක් ජීවිතේ ගැන හිතනන් පටන් ගන්නවා..18ට පස්සේ 20, ඒ කියනෙන අපේ තරුණ කාලය..
අර Teen age කියන එක අවසන් වෙනවා..

20 කියන්නේ අපේ ජීවිතයට එන කඩ ඉමක්, කොල්ලෙක් උනාම 20 උනාම ජීවිතේ ගැන හිතන්න පොඩ්ඩක් පටන් ගන්න ඕනේ..
මොකද අවුරුදු 27 වෙද්දි කොල්ලෙක් සාමාන්‍යයෙන් බදින වයස වෙනවා,
30 උනත් ප්‍රශ්නයක් නෑ...

ඒත් 27, 28 වෙද්දි යම් අඩිතාලමක් අපි අපේ ජීවිතයට දා ගන්න ඕනේ..එහෙම නැති වුනොත් පුතේ උඹට ලොකු ප්‍රශ්න වලට මූන දෙන්න වෙනවා..
ඉන්න කෙල්ලත් නිකන් මූඩ් අප්සෙට් ගහන තත්වෙකට එනවා..ගෙවල් වලින් සම්බන්දය දන්නේ නැත්නම් ඒව ගෙවල් වලට කියන්නත් උඹ හොද තත්වෙක ඉන්න ඕනේ..නැත්නම් ඉතිං වෙන්නේ හදපානේ යන්න තමා..:confused:

ඉතිං අපි මොකද කරන්නේ?

මට හම්බෙන අයියලාගෙන් මං අහන්නේ මොකද දැන්/මේ දවස් වල කරන්නේ කියල, කණගා‍ටුදායක දේ තමා "මුකුත් නෑ මල්ලි, ඔහේ ඉන්නව" කියල තමා අහගන්න වෙන්නේ..ජොබ් එකක් කරන්වද කියල ඇහුවම, තාම ඒ ගැන අදහසක් නෑලු..සමහරු ඉන්න එකෙන් අයින් වෙලා, ඒත් අලුත් එකක් හොයා ගන්න උනන්දුවක් නෑ..
මගේ වයසේ ඉන්න කෙනෙක් ගෙන් උනත් මං අහන්නේ ඕකම තමා..
..

ඉතිං පුතේ මං උඹලට කියන්නේ නිකන් නම් ඉන්න එපා..එක්කෝ මොනා හරි අනාගතේට වැදගත් දෙයක් ඉගෙන ගනින්, එහෙම නැතුව අම්මල තාත්තලගේ සල්ලි නාස්ති කර කර ගෙදරට වෙලා ඉන්න නම් එපා.


මොකද පුතේ උඹට දැන් 18 නම් ඉක්මනටම උඹට 28ත් එනව,
එදාට එන ඕන ප්‍රශ්නෙකට බය නැතුව මූන දෙන්න නම් දැන් ඉදන්ම මොනා මොනා හරි කරනන් පටන් ගනිල්ල,
නිකම්ම ජීවිතේ ට ගලාගෙන යනන් ඉද නොදී,..
මොකද
,

කිසිම දෙයක්, කවුරුවත්,
අපේ අතට කවුරුවත් ගෙඩි පිටින් ගෙනත් දෙන්නෙ නම් නෑ..

18 පැන්නනම් දැන්ම එහෙනම් පටන් ගනිල්ල ජිවිතේ රේස් එක දුවන්න

මොකද අනිත් එවුන් ඔක්කොම දැනටමත් දුවන්න පටන් අරන්..


work_life.jpg


 

jaya sri.com

Member
Feb 7, 2010
1,268
29
0
uba ganath wistara tikak dapan...mama kalekin dakka hodama post eka machan math oka gana hitha hitha thama inne......mage mamandiya wenna inna eka nam poliyata salli dena ekek..uta salli wahi wahala..unta depala ehemath hambanata...mata podi gemak dunna nam kellai salli okkoma athe....kellanam gathiyak na
 

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    දැන් ඉතින් උබ දුවන්න පටන් ගත්තද ? :P

    නැතුව මු තරම් දුවන එකෙක් මේ මුලු සිරිලංකාවෙම ඉන්නවද ???බලපන්කො මූ දාන පොස්ට් ටික විතරක්...:P:P:P
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මැක්ස්සා ත්‍රෙඩ් එක....... සම්පුර්ණ ඈත්ත....මටත් ඔක දැන් දැනෙන්ඩ පටන් අරන්........

    හැමදාම දෙමාපියන්ගේ ආදායමෙන් ජිවත් වෙන්ඩ බෑ..... ඔනම කෙනෙක්ට ඒ අවස්ථාවට මුණ දෙන්න සිද්ද වෙනවා... වත්කම් තියෙන අයට ප්‍රශ්නයක් වෙන්නේ නැතුව ඈති....එත් හැමෝටම එහෙම නෑ.... ඒ වගේ අය වැඩියෙන් අනාගතය ගැන වැඩියෙන් හිතන්ඩ වෙනවා.... ඒ දවස ගැන හිතලා අද වැඩ කරන්ඩ පටන් ගන්ඩ ඔනේ.....
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    joke nemai.kathawa athta.nikan nam inna epa.mama first job ekata giye 19n.adata mata 30i.i have 11 years working experience saha thawa dewal,methana mama gana loku katha kiyanna ona na..kiyanna ona hama dema adithya malli kiyala thiyenawa.....
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මූ දැන් ලගදි ඉදන් දෙන්නෙම පොර ටෝල්ක්.... හැබයි මචන් මේ අය්යා අන්කල්
    වෙන්න කලින් තියෙන සැපකුත් ගන්න ඔනේ,,
    ජීවත් වෙන්නේ පොඩි කාලයයි..
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    hehe.. patta tread eka adi mallii :D
    mamath 18 idan duwala nawathunaa.. dan aaye patan gattha duwanna :P
     
    Last edited:

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ගොඩක් හොද දෙයක් වගේ පස්සේ ලොකු විස්තරයක් කියන්නම්
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කතාව සම්පුර්ණ ඇත්ත.. බොහෝ දෙනෙක් 18 පැන්නාම.. &#3462

    කතාව සම්පුර්ණ ඇත්ත..
    බොහෝ දෙනෙක් 18 පැන්නාම.. ආදරයක් හොයාගෙන යනවා...
    ( ඊට අඩුවයසේ අයත් ආදරය බලාපොරොත්තු වෙනවා.. )
    ඒත් ඒ අය හිතන්න පතන්න යන්නේ නෑ..
    ආදරය කියන්නේ මේ ජිව්තය විතරක් නෙවෙයි කියලා.
    ඒකයි බොහෝ දෙනෙක් ගේ වැරද්ද..

    ආදරය කරන්න ඕනේ තමයි.. ඒ වගේම ආදරය වටා ජිවත් වෙන්නේ නැතිව..
    තමන්ගේ අනාගතය ගැනත් හිතන්න පටන්න යන්න ඕනේ..
    ඒතකොටයි ඒ ජිවිතයේ සාර්ථකත්වයක් තියෙන්නේ..
    :)
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මට මතක් වෙනවා ත්‍රි ඉඩියට්ස් ෆිල්ම් එක ..... ජිවිතේ රේස් එකක් තමයි ඒත් දුවමු අපිට ගැලාපෙන ට්‍රැක් එකේ ආවාට ගියාට නැතුව .....හොඳ ලිපියක් ජෙ.කෙ
    උඹෙන් මේ වගෙ එකක් බලාපොරොත්තු උනේ නෑ
    11.gif