අයියලා 18+

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනිත් අය කරන නිසා කිරීම හෝ අනිත් අය රේස් එක දුවන නිසා දිවීම කියන දේ මගේ මතයට අනුව හරියන්නෙ නෑ. හැබැයි ඒක මට විතරක් වෙන්න පුළුවන් අදාල වෙන්නෙ. ජීවිතය පිළිබඳ ඉදිරි දැක්මක් හා සැලැස්මක් තියෙන එක ගොඩක් හොඳ දෙයක්. හැබැයි ඒ සැලැස්ම ඕනවට වැඩිය බරපතල එකක් වුණොත් එහෙම එතනදි ඒ කෙනාට ඒ දේ බොහෝවිට ඉටුකරගන්න අපහසු වෙනව.

    ජීවත් වීමට අපි කවුරුත් දන්නා පරිදි මුදල් අවශ්‍යයි. හැබැයි මුදල් මතම ජීවිතේ රඳා පවතින්නෙ නෑ. මුදල් පස්සෙම දිව්වොත් එයාගෙ ආර්ථිකය යහපත් වෙන්න පුළුවන් ඒත් ජීවිතය සාර්ථක වුණා කියල කියන්න බෑ. අප කාටත් ජීවත් වීම අවශ්‍ය කරන මට්ටමට මුදල් සොයාගත හැකිනම් ඉතින් මුදල් පසු පස්සෙම හඹායන්න අවශ්‍ය වෙන්නෙ නෑ. හැබැයි ආර්ථික විද්‍යාවේ හැදින්වෙන විදියටත් මිනිසුන්ගෙ අවශ්‍යතා අසීමිතයි. ඒක නිසා ගොඩක් අය ඒ පසුපස හඹාගෙන යනව.

    අනිත් දේ තමයි ජීවත් වෙනව කියන්නෙ තමන් පමණක් සුවෙන් ඉන්න එක නෙමෙයි. අනිත් අයටත් අපෙන් කෙරෙන්න පුළුවන් දෙයක් තියනවනම් කරන්න හැකි වීම තමයි ජීවිතේ හරියට ජීවත් වුණා කියන්නෙ. අපි කවුරුත් පළමුව හිතන්නෙ තමන් ගැන. ඒත් අපට හැකි වෙලාවටවත් අනිත් අය ගැනත් හිතන්න පුළුවන්නම් ඒක හොඳ දෙයක්.

    සමහර අයට කොච්චර අකමැත්තෙන් වුණත් මේ ජීවිත ගමනෙ දුවන්න සිදුවෙලා තියනව. ඒ අයට වෙන කරන්න දෙයක් නෑ එහෙම දුවනව හැරෙන්න. එදාවේල හරි හම්බකරගන්නත් සෑහෙන මහන්සියක් දරන්න වෙනව ඒ අයට. ඒක නිසා අපි හැමෝටම එකම විදියට කටයුතු කරන්න බෑ.
     
    Last edited:

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මැක්ස්සා ත්‍රෙඩ් එක....... සම්පුර්ණ ඈත්ත....මටත් ඔක දැන් දැනෙන්ඩ පටන් අරන්........

    හැමදාම දෙමාපියන්ගේ ආදායමෙන් ජිවත් වෙන්ඩ බෑ..... ඔනම කෙනෙක්ට ඒ අවස්ථාවට මුණ දෙන්න සිද්ද වෙනවා... වත්කම් තියෙන අයට ප්‍රශ්නයක් වෙන්නේ නැතුව ඈති....එත් හැමෝටම එහෙම නෑ.... ඒ වගේ අය වැඩියෙන් අනාගතය ගැන වැඩියෙන් හිතන්ඩ වෙනවා.... ඒ දවස ගැන හිතලා අද වැඩ කරන්ඩ පටන් ගන්ඩ ඔනේ.....

    ubata mathaka athi macho mata ubawa hambuna 1st trip ekedith man uba gana ahuwa...2nd trip ekedith ahuwa..man ubata meeka meeta kalin kiyala ati..

    api patan ganna oone macahoo jeewithe..api salli kaarayo num no probz..but api ehema newe neh
     

    Knight_Black

    Member
    Mar 9, 2009
    4,971
    90
    0
    Ek sesathak yata, Ek Deshayaka sita
    Ahh Sira kathawa Meka Umbe Adahas Da mama Meka Coppy Karnawa ... Onna api kiyala karanne Honde.... Ape Kollanta Watina kathawak.... Print karala Gihin Balanna denna One....

    Aththatama Sira kathawa Machan .... Aththa Thama Api pissu kelinawa me year A/L eth thama EK eke rawm gahanawa witharai
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    sira ela...........
    just asking ,what r udoing RIGHT now ?:)

    i'm not a big man..i'm still 20 years old boy..but i'm reaching ma targets..

    දුවන්න ආරම්භ කරලා මචන් තියෙන්නෙ :D
    nice Thread :D

    ElaKiri aaaaaaa...niyama kollek

    තාම පටන් ගත්තේ නෑනේ, දැන්නම් පරක්කුත් වැඩී වගේ

    Uba num tawa wayasata gihin wath patan gani da kiyala sure na :baffled:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මූ දැන් ලගදි ඉදන් දෙන්නෙම පොර ටෝල්ක්.... හැබයි මචන් මේ අය්යා අන්කල්
    වෙන්න කලින් තියෙන සැපකුත් ගන්න ඔනේ,,
    ජීවත් වෙන්නේ පොඩි කාලයයි..

    :P

    ehema tamai bola..ara Saastaren gatta adarsha tama me... :P

    ow uba kiwa kitawath atta...uncle wenna kalin kolla kaale karanna oona ewa karnna oone...

    jeewath wenne podi kaalayak kiyala apita sure ekata kiyanan bane ban...ee nisa anagathe gana hitala mona hari karanna gatta num tama honda...

    btw uba num duwanawa ati .. :)
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මටනම් ඔය ප්‍රෂ්නෙ නෑ.මට මේ දේවල් සේරම කියෙනවා.කෙල්ලෙක් තමයි නැත්තේ.තාම හොයනවා...27යි දැන්..:(:(
     

    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    ස්තුති බෙදාගත්තට..
    ඉතාමත් වටින කරුනු ටිකක් අපත් සමග බෙදාගත්තට ස්තුති ..
    ************
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මට මතක් වෙනවා ත්‍රි ඉඩියට්ස් ෆිල්ම් එක ..... ජිවිතේ රේස් එකක් තමයි ඒත් දුවමු අපිට ගැලාපෙන ට්‍රැක් එකේ ආවාට ගියාට නැතුව .....හොඳ ලිපියක් ජෙ.කෙ
    උඹෙන් මේ වගෙ එකක් බලාපොරොත්තු උනේ නෑ
    11.gif

    ee moko ? ? o_O
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    කතාව සම්පුර්ණ ඇත්ත..
    බොහෝ දෙනෙක් 18 පැන්නාම.. ආදරයක් හොයාගෙන යනවා...
    ( ඊට අඩුවයසේ අයත් ආදරය බලාපොරොත්තු වෙනවා.. )
    ඒත් ඒ අය හිතන්න පතන්න යන්නේ නෑ..
    ආදරය කියන්නේ මේ ජිව්තය විතරක් නෙවෙයි කියලා.
    ඒකයි බොහෝ දෙනෙක් ගේ වැරද්ද..

    ආදරය කරන්න ඕනේ තමයි.. ඒ වගේම ආදරය වටා ජිවත් වෙන්නේ නැතිව..
    තමන්ගේ අනාගතය ගැනත් හිතන්න පටන්න යන්න ඕනේ..
    ඒතකොටයි ඒ ජිවිතයේ සාර්ථකත්වයක් තියෙන්නේ..
    :)


    Godak sthuhi Cool ayya oyage adahasata...
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මටත් ජොබ් එකක් ඔනේ

    aniwa try karahan..aniwa set wei..all the best !!!

    thnx machan,, godak watina adahasak,, :)

    thankx macho

    hehe.. patta tread eka adi mallii :D
    mamath 18 idan duwala nawathunaa.. dan aaye patan gattha duwanna :P

    uupz..dan duwanne anne ..dan dance neh :P

    මූ දුවලා දුවලා දැන් හති... දැන් වල පයයි ගොඩ පයයි... හැරමිට්ට නැතුව දැන් දුවන්නේ නැහැ... :lol: :lol: :lol:

    :P:P:P ane mage kata :frown:

    ගොඩක් හොද දෙයක් වගේ පස්සේ ලොකු විස්තරයක් කියන්නම්

    aniwa,..eeka balaporottu wenawa

    mama duwanna patan gattee 16 indan

    eekai man kiuwe hamoma 18 wenakl inne na..eeta kalinuth patan gannwa
     

    kalharabest

    Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    තාම පටන් ගත්තේ නෑනේ, දැන්නම් පරක්කුත් වැඩී වගේ

    උබ කොහේ දුවන්නද බං.... මේ ඊයේ පෙරේද නේද 38 උනේ ඔන්න ඔහේ නිකන් ඉදහන් :lol::lol::lol::lol:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    bro awankawama kiyanna ona deyak oka...
    wedak ne kiyala.matath oya tikama thamai,mama awurudu 17 wenakam ammala gen yepune...mama jeeithaya taniyama ma patan gattha kenek ankawama kiwwoth,jeewithaye wetenna ona than walata wetila tiyenawa,idiriyedith wetei,e unath taman tamange kakul deken hita ganna widiya mama dannawa...ekaki wedagath kama..
    mama kiyanneth amaru unath jeewithayata taniyama muhuna denna patan ganna,,,,
    hoda topic ekak!


    aniwa machan...man 18 indan tama patan gatte..jeewithe amarui kiyala dan therenawa...eeth macahn maath mage wiyadam okkoama thaniyama kara gannawa..kaatawath karadarayak nowe...mokda ammala thatahla api wenuwen maruna ati ban
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    :)
    :)
    :oo: math jobless ban..habai handi gane rasthiyadu gahanne na..bonne na :P

    dan api kiuwada uba e 2ma karanwa kiyala :P

    Kiyawanwa..comment dannam !ela article ekak wagenam baloo balmata penawa!

    kiyawapan kiyapan..ubata num adala nati wei macahooo..but mokak hari daapn..apitat kiyawala hadenna puluwan

    කතාව නම් සහතික ඇත්ත සහෝ :yes: දැන්නම් හොදට තේරිල තියෙන්නේ මේ රේස් එක අනිවා දුවන්නත් ඕන අනිවා දිනන්නත් ඕන නැත්නම් අමාරුවේ වැටෙන්නේ අපිම තමා
    ස්තූතියි මචන් මේවා මතක් කරලා අපිව දැනුවත් කරනවට:)

    aniwa macahn..ubalwa mathakai Hariya...eda sup eka elakiri

    api nam duwanawa..

    ela ela..maath me start kala :D

    ඇත්තම කියල තියෙනව :eek::oo:
    බය කරන්ඩෙපා බං:baffled:
    කතාව ඇත්ත..මාත් මේ දුවන්ඩ කියල හදන්නෙ :D

    baya kala num sorry banzzz...

    duwamu duwamu machoo..nathnum itin apitamai case 1
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    thankz aiya,uba mage jivithe wenas kala,mamath A/L kala passs maths kale,dan gedarata wela nikan inne,dan mama nikan inne na,monahari hoyan karanawa,job ekak o mokak hari course ekak campus yanakan,
    thankz bro
    thankz in advance
     
    • Like
    Reactions: coolparkinglot