මැක්ස්සා ත්රෙඩ් එක....... සම්පුර්ණ ඈත්ත....මටත් ඔක දැන් දැනෙන්ඩ පටන් අරන්........
හැමදාම දෙමාපියන්ගේ ආදායමෙන් ජිවත් වෙන්ඩ බෑ..... ඔනම කෙනෙක්ට ඒ අවස්ථාවට මුණ දෙන්න සිද්ද වෙනවා... වත්කම් තියෙන අයට ප්රශ්නයක් වෙන්නේ නැතුව ඈති....එත් හැමෝටම එහෙම නෑ.... ඒ වගේ අය වැඩියෙන් අනාගතය ගැන වැඩියෙන් හිතන්ඩ වෙනවා.... ඒ දවස ගැන හිතලා අද වැඩ කරන්ඩ පටන් ගන්ඩ ඔනේ.....
sira ela...........
just asking ,what r udoing RIGHT now ?![]()
දුවන්න ආරම්භ කරලා මචන් තියෙන්නෙ
nice Thread![]()
තාම පටන් ගත්තේ නෑනේ, දැන්නම් පරක්කුත් වැඩී වගේ

මූ දැන් ලගදි ඉදන් දෙන්නෙම පොර ටෝල්ක්.... හැබයි මචන් මේ අය්යා අන්කල්
වෙන්න කලින් තියෙන සැපකුත් ගන්න ඔනේ,,
ජීවත් වෙන්නේ පොඩි කාලයයි..



මට මතක් වෙනවා ත්රි ඉඩියට්ස් ෆිල්ම් එක ..... ජිවිතේ රේස් එකක් තමයි ඒත් දුවමු අපිට ගැලාපෙන ට්රැක් එකේ ආවාට ගියාට නැතුව .....හොඳ ලිපියක් ජෙ.කෙ
උඹෙන් මේ වගෙ එකක් බලාපොරොත්තු උනේ නෑ![]()
කතාව සම්පුර්ණ ඇත්ත..
බොහෝ දෙනෙක් 18 පැන්නාම.. ආදරයක් හොයාගෙන යනවා...
( ඊට අඩුවයසේ අයත් ආදරය බලාපොරොත්තු වෙනවා.. )
ඒත් ඒ අය හිතන්න පතන්න යන්නේ නෑ..
ආදරය කියන්නේ මේ ජිව්තය විතරක් නෙවෙයි කියලා.
ඒකයි බොහෝ දෙනෙක් ගේ වැරද්ද..
ආදරය කරන්න ඕනේ තමයි.. ඒ වගේම ආදරය වටා ජිවත් වෙන්නේ නැතිව..
තමන්ගේ අනාගතය ගැනත් හිතන්න පටන්න යන්න ඕනේ..
ඒතකොටයි ඒ ජිවිතයේ සාර්ථකත්වයක් තියෙන්නේ..
good post machan....
ape set eketh thama innawa nikan inna eun... mama nam duwann patan gattha![]()
මටත් ජොබ් එකක් ඔනේ
thnx machan,, godak watina adahasak,,![]()
hehe.. patta tread eka adi mallii
mamath 18 idan duwala nawathunaa.. dan aaye patan gattha duwanna![]()

මූ දුවලා දුවලා දැන් හති... දැන් වල පයයි ගොඩ පයයි... හැරමිට්ට නැතුව දැන් දුවන්නේ නැහැ...![]()
![]()
![]()


ane mage kata 
ගොඩක් හොද දෙයක් වගේ පස්සේ ලොකු විස්තරයක් කියන්නම්
mama duwanna patan gattee 16 indan
තාම පටන් ගත්තේ නෑනේ, දැන්නම් පරක්කුත් වැඩී වගේ




mata nam oya da adala na
rasawak thiyenawa eath athe sathe na koi welawath
(joke) bro awankawama kiyanna ona deyak oka...
wedak ne kiyala.matath oya tikama thamai,mama awurudu 17 wenakam ammala gen yepune...mama jeeithaya taniyama ma patan gattha kenek ankawama kiwwoth,jeewithaye wetenna ona than walata wetila tiyenawa,idiriyedith wetei,e unath taman tamange kakul deken hita ganna widiya mama dannawa...ekaki wedagath kama..
mama kiyanneth amaru unath jeewithayata taniyama muhuna denna patan ganna,,,,
hoda topic ekak!
sira

ela ela

math jobless ban..habai handi gane rasthiyadu gahanne na..bonne na
![]()

Kiyawanwa..comment dannam !ela article ekak wagenam baloo balmata penawa!
කතාව නම් සහතික ඇත්ත සහෝදැන්නම් හොදට තේරිල තියෙන්නේ මේ රේස් එක අනිවා දුවන්නත් ඕන අනිවා දිනන්නත් ඕන නැත්නම් අමාරුවේ වැටෙන්නේ අපිම තමා
ස්තූතියි මචන් මේවා මතක් කරලා අපිව දැනුවත් කරනවට![]()
api nam duwanawa..

ඇත්තම කියල තියෙනව
බය කරන්ඩෙපා බං
කතාව ඇත්ත..මාත් මේ දුවන්ඩ කියල හදන්නෙ![]()
ee moko ? ?![]()