intex it-305wc web cam help

-Nipuna1989-

Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    machanla mage gawa tiyenne intex it-305wc 500K web cam ekak.

    mage gawa CD eka nam na.eth mama site ekata gohin Dl kara.

    Next -->Next yanakota enawa "plug your device "

    plug kalath ekama enawa....

    mama use karanne Win 7. XP eke nam elata wada...

    puluwan kenek innawanam cd eka mata up karala ewanawada....

    net eke ewa awulda danne na

    Night vision cam eka

    Win 2000/Win XP/Win98 requirements

    ekada danne na reason eka...cam eka tiyena kenek help karanna

    intex it-305wc 500k
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වින්ඩෝස් එක්ස්. පි. වල තියෙන වාසිය ඒක තමයි මචන්..
    හැම දෙයක් ම කිසිම කරදරයක් නැතිව ඩ්‍රයිවර්ස් දා ගන්න පුලුවන්..
    ඒත් වින් 7 වල ඒ වගේ නෑ..
    ඒකයි බොහෝ දෙනෙක් තව දුරටත් එක්ස්.පි. වල පිහිට පතන්නේ..

    කොහොම වුනත්.. කවුරු හරි උදව් කරයි මචන්..
    ඉවසලා ඉන්න..
     

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    වින්ඩෝස් එක්ස්. පි. වල තියෙන වාසිය ඒක තමයි මචන්..
    හැම දෙයක් ම කිසිම කරදරයක් නැතිව ඩ්‍රයිවර්ස් දා ගන්න පුලුවන්..
    ඒත් වින් 7 වල ඒ වගේ නෑ..
    ඒකයි බොහෝ දෙනෙක් තව දුරටත් එක්ස්.පි. වල පිහිට පතන්නේ..

    කොහොම වුනත්.. කවුරු හරි උදව් කරයි මචන්..
    ඉවසලා ඉන්න..


    yeah....

    Elakiri.com is Best:)
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    intex_webcam.jpg


    ඔය කතා කරන්නෙ මේක ගැන නං ..... මම හිතන්නෙ නෑ :no:.... වින්7 වල වැඩ කරයි කියලා ....මොකද ඉ බෙ එකේ තියනවා මේවා .... ඔක්කොම ඩ්‍රයිව(ර්)ලස් [ප්ලග් ඇන්ඩ් ප්ලේ]
    ඩ්‍රයිව(ර්)ලස් ගොඩක් ඒවා වින් 7 සපෝට් කරන්නෙ නෑ
    අනික මම දන්න විදියට ඉන්ටෙක්ස් කියන්නෙ කොලිටි බ්‍රැන්ඩ් නේම් එකක් නෙවෙයි මචං ...

    ඔය නිකංම නිකන් චයිනීස් කැම් එකකට පොඩි ලේබල් එකක් ගහලා ...
    :no:
     

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    yeah meka tama koluwo..aparade ehenam.....

    Xp walata nam wada.....camer eka loading wela tiyenne...loading eka karakenawa witarai.


    USB plug karama install wenawa eth rupa penne naaa...
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    yeah meka tama koluwo..aparade ehenam.....

    Xp walata nam wada.....camer eka loading wela tiyenne...loading eka karakenawa witarai.


    USB plug karama install wenawa eth rupa penne naaa...


    අනික නයිට් විශන් කිව්වට එහෙම නැ ...පොඩි බල්බ් ටිකක් තියෙන්නෙ:baffled::P...බලන්න ඉ බෙ එකෙ 8$ වගේ අඩු වෙබ් කැම් .....බාගයක් ඕවා... bic එකෙත් තිබුනා