අවංක බිරිඳ! - ට්කක් හිනාවෙමුද??
හර්ෂන ගම්බද පෙදෙසක සේවය කරන පොලිස් නිලධාරියෙකි. ඔහූ ජීවත් වූයේද එම ගමේමය. දිනපතා උදෙන්ම වැඩට යන නිවසට පැමිනෙන්නේ ගොම්මන් වේලාවටය.
දිනක් හර්ෂනගේ අසල්වැසියෙක් වූ සිරිසේන ගමේ තැපැල්කාරයාව බෙල්ලෙන් ඇදගෙන පොලීසියට ඇවිත් මෙසේ මොරදුනි.
"හර්ෂන රාළහාමි, මේන්න මේකා අද මගේ ගෑණිත් එක්ක ඉඳලා මගේ අතටම අහු උනා. මම එවෙලෙම දෙන්නවම කැත්තෙන් කොටන්න හදද්දි ගමේ උන් මාව නැවැත්තුවා. උන්ගෙ වචනෙටයි මම මූව පණපිටින් පොලීසියට ගෙනාවෙ. නැත්තම් දෙන්නවම මම මෙලහකට එලොවට යවලා."
"හරි, දැන් සිරිසේන අයියා පැමිණිිල්ලක් දාලා කට උත්තරයකුත් දීලා යන්න. අපි ඉතුරු හරිය බලාගන්නම්" හර්ෂන පැවසීය.
කට උත්තරයෙන් පසු හර්ෂන වෙත පැමිනි සිරිසේන,
"රාළහාමි මම යනවා අපේ එකීගෙ විසේ මට්ටුකරන්න. ඒකිට අයේ පිරිමි සංහතේ එපා වෙන්නම අද දෙනවා!!! රාළහාමි ඕකට කිසි බුරුලක් දෙන්න එපා! උපරිම දඬුවම ඕනා!!" යැයි පැවසීය.
පොලිස් නිලධාරීන් පැය කිහිපයක් පමණ තැපැල්කාරයාව ප්රශ්න කලහ. මුලදී ඔහු කතා කිරිමට අදිමදි කලද, සංග්රහ ලබා දුන් පසු ඔහු සියල්ල වැමෑරීය. එයින් පොලීසියට තැපැල්කාරයාගේ සෙල්ලම් බොහොමයක් දැනගත හැකිවිය.
එදින රාජකාරි අවහර වී නිවසට පැමිණි හර්ෂන, "නෝනෙට ආරංචිද? අද සිරිසේනගෙ ගෑණිගෙයි තැපැල්කාරයාගෙයි පලහිලව්ව??" යැයි ඇසීය.
"ඇයි නැත්තෙ!, සිරිසෙන කැත්ත අතේ අරං තැපැල්කාරයව පාර දිගේ එලෙව්වා. කඩමන්ඩියෙ කට්ටිය තමා මිනිහව මෙල්ලකරගත්තෙ. ඕක දැන් මුලු ගමම දන්නවා!!" හර්ෂනගෙ බිරිඳ පිළිවිසියාය.
"ඒක නෙමෙයි නෝනෙ ලොකුම කතාව! තැපැල්කාරයා යකාගෙ කතාවක් කිව්වා, මිනිහා කියනවා මිනිහා මෙ පාරෙ එක ගෑණියෙක් හැරෙන්න අනිත් හැම ගෑනිත් එක්කම මාරුවෙන් මාරුවට නිදාගන්නවලු" හර්ෂන පැවසීය.
මෙය අසා ටික වෙලාවක් කල්පනා කල හර්ෂනගේ බිර්ඳ මෙසේ කිවාය, "ආආහ්, ශුවර් එකටම ඔය පල්ලෙහා ගෙදර සක්කරවට්ටම වෙන්නැති ගෙම්බර් දාලා ඇත්තෙ! ඒකි ටිකක් අලි ඔලුවෙන් ඉන්නෙ!!"
සමහරුන්ට තේරුනාද මංද??

-----------------------------------------------------------------------------
සම්පූර්ණ හා අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය : බැරක් ඔසාමා @ ElaKiri.Com

මෙන්න මම ලියපු අනිත් කතා.
නාකි ගෑනිගෙ ඔට්ටුව !!!
අපායට ගිය මෘදුකාංග ඉන්ජිනේරුවා !!!
රිදී හැන්ඳ !!!
බීමත් මිනිසා !!!
කන්යා පරීකෂණය !!!
ගල් වෙලා මැරෙයි !!!
මගේ එක 17 !!!
මම මේවා කොහෙන්වත් කොපි කරලා දැම්මෙ නෑ. මේ කතා වෙන කොහෙ හරි දැක්කනම්, ඒක ලියපු කෙනාගෙ නමත් ටිකක් බලන්න...
හොඳයි කියලා හිතෙනවනම් comment එකක් දාල යන්න,
මේවා කොටන්න ගියාම තමා එපා වෙන්නෙ 

Last edited: