එක් රගදක්වන්නෙක් - අගනා චිත්‍රපටයක්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    එක් රගදක්වන්නෙක් - අගනා චිත්‍රපටයක්

    මේම චිත්‍රපටය නමින් Buried .
    චිත්‍රපට ප්‍රතිචාර මේ වනවිට 21,000 ඉක්මවා ගිහින් තියෙනවා.
    Best Screenplay NBR Award එකත් මේ චිත්‍රපටය දිනාගෙන තියෙනවා.
    මෙතනින් ගියොත් බලාගන්න පුලුවන් වෙයි වැඩි විස්තර.
    Code:
    http://www.imdb.com/title/tt1462758/

    දැන් බලනවා ඇති කට්ටිය මොකද්ද මේකෙ විශේෂත්වය කියල. මේ චිත්‍රපටය තුළ සම්පූර්ණයෙන්ම රූපගත වන්නේ එක චරිතයක් පමණයි. එයත් කුඩා පෙට්ටියක් තුළ. අනිත් සියලුව දේවල් හඬවල් පමණයි. චිත්‍රපටිය තේමාවෙන්නේ පැහැරගැනුනු ඇමරිකානු යුධ සෙබලෙක් වටා. බැලුවෙ නැත්නම් අරගෙන බලන්න.



    buried-poster.jpg



    Download:
    Code:
     http://www.300mbunited.com/buried-2010-720p-500mb-scorp/
     
    Last edited:

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    එල එල ලින්ක් එකක් දැම්මනම් කට්ටියට ගන්න ලේසි වෙය් :)
     

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    mama oka baluwa ban mata nam eka kisi gathiyak na... ekama thanane pennanne..

    mu ekathan stuck wela seen ekak ne tiyenne....

    Thanx Info walata cooooooooooooola
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    b105dbf0.jpg



    [FORMAT]:…………………..[ Matroska
    [AWARDS]:…………………..[ 1 win
    [GENRE]:……………………[ Drama | Mystery | Thriller
    [FILE SIZE]:………………..[ 500 MiB
    [NO OF CDs]:………………..[ 1
    [RESOLUTION]:……………….[ 1280*544
    [ASPECT RATIO]:……………..[ 2.35:1
    [FRAME RATE]:……………….[ 23.976 fps
    [LANGUAGE ]:………………..[ English
    [SUBTITLES]:………………..[ muxed
    [ORIGINAL RUNTIME]:………….[ 01:35:00
    [RELEASE RUNTIME]:…………..[ 01:35:00
    [SOURCE]:…………………..[ KaKa
    [ENCODERS NOTES]:……………[ …

    Waking groggy in pitch darkness, Paul Conroy, an American truck driver working as a contractor in Iraq in 2006, slowly realizes he is trapped inside a wooden coffin, buried alive. With his cigarette lighter, he can see the trap he is in, and he quickly realizes that there’s not enough air for him to live long. He finds within the coffin a working cellphone, which allows him contact with the outside world. But the outside world proves not to be very helpful at finding a man buried in a box in the middle of the Iraqi desert. Paul must rely on his best resource–himself.














     

    Similar threads