MAHABODIyata kaalakanni BALLO GAHALA...BIKSHUN WAHANSELA 4kata thuwala

metrix2

Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    කරන කලට පවු මිහිරිය මී සේ

    Tamil-chief22.jpg

    LTTE-chief-Velupillai-Prabhakaran-with-his-family-at-happier-times.jpg

    Prabhakaran+family.jpg

    විදින කලට වෙයි දුක්ගිනි දැඩිසේ
    0002031F.gif


    prabhakaran-dead-body.jpg
    0002031F.gif

    M_Id_79959_prabhakaran_dead_body.jpg
    0002031F.gif



    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif

     
    Last edited:

    thusi02

    Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    නොමිනිසුන් කෙතරම් උත්සහ දැරුවත් බුදු දහම මෙලොවෙන් අතුගාදමන්නට නොහැකිය
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver

    මම අටලොවදහම තදින්ම විශ්වාසකරනව.. ඒ අනුව ඔය වෑඩේ කරපු උන්නට අනිවාර්යයෙන්ම ඒක පටිසන් දෙයි...

    මේ වගේ වෙලාවක අපි කලබල වෙලා අහින්සක දමිල ජානයාව පීඩාවට පත් කල යුතු නෑ..
    අප කල යුත්තේ හෑකිතාක් ඉවසීමයි... ඒ කියන්නෙ කොන්ද පන නෑති නිවටුන් වගේ ඉන්න එක නෙමෙයි... අවශය විටදි අවශය පියවර ගනීමට සූදානමින් අපි නිසි වේලව එන තෙක් ඉවසන් සිටිය යුතුයි

    මොකක්ද මචෝ මේ කතාවේ තේරුම. පාපයක් පල දෙන්නේ කර්මයට අනුව, අටලෝදහමට අනුව නෙමේ.:no:

    කෙසේ උනත් කාටවත් කරදරයක් නොකරන, සෙතක්ම කරන, හාමුදුරුවන්ට පහර දුන් එකනම් අන්තිම පහත් වැඩක්. :(