නොමිනිසුන් කෙතරම් උත්සහ දැරුවත් බුදු දහම මෙලොවෙන් අතුගාදමන්නට නොහැකිය



මම අටලොවදහම තදින්ම විශ්වාසකරනව.. ඒ අනුව ඔය වෑඩේ කරපු උන්නට අනිවාර්යයෙන්ම ඒක පටිසන් දෙයි...
මේ වගේ වෙලාවක අපි කලබල වෙලා අහින්සක දමිල ජානයාව පීඩාවට පත් කල යුතු නෑ..
අප කල යුත්තේ හෑකිතාක් ඉවසීමයි... ඒ කියන්නෙ කොන්ද පන නෑති නිවටුන් වගේ ඉන්න එක නෙමෙයි... අවශය විටදි අවශය පියවර ගනීමට සූදානමින් අපි නිසි වේලව එන තෙක් ඉවසන් සිටිය යුතුයි






නොමිනිසුන් කෙතරම් උත්සහ දැරුවත් බුදු දහම මෙලොවෙන් අතුගාදමන්නට නොහැකිය
![]()






කරන කලට පව් මිහිරිය මී ෙස්.....
විදින කලට දුක් දැඩි ෙවයි ගිනි ෙස්.....


