හෙලිකිරීම හොඳයි, හැබැයි ඇඩ් එකක් දාලා කරන වැඩේ වැරදී

ad danne nathuwa kohomda ban kattiya allaganne... habayi oya call karapu ewun nam ithin ammbanakata baye theme aththe.... ai lankawatama ahenna damma ne un kathakarapuwa..![]()



ai ban moda athal kiyanne ??? mewata samahara kattiya yanne aththata massage ekak ganna habayi wena dewal ne wenne.. monawa wunath mewa gena rate minissu danaganna oni...
මම නම් ඔය වැඩ අනුමත කරන්නෙ නෑ. ඕවා රටේ මිනිස්සුන්ට කිව්ව කියල මොනව කරන්නද?
ane nikan pala dooo.... umbath ara massage gannawa kiyala wena ewa ganna yana ekekda koheda.. ado nikan natanna epa ban.. NETH FM is a real MEDIA CHANNEL ... mokatawath adinne nehe .. MEDIA CHANNEL ekakin wenna ona niyama de NETH FM eken wenawa...Moda athal ganna napunsaka radio channel ekak
hehe මේකනම් මචන්ලා මහ මෝඩ වැඩක් ..... radio එක famous කරගන්න තමයි මේ වැඩේ කරන්නේ ..නැතුව රටට තියෙන ආදරේට නෙමෙයි. අපිත් ඉතින් fun එකට මේවා අහනවා ... but නිකමට හිතපන්ලා ඔය
call කරන එවුන්ව society එකේ අදුනගතොත් ඒක හොද දෙයක්ද ??
මගෙනම් අදහස මේවා මේ වගේ වැඩ කරලා නවත්තන බැහැ ..මේකෙන් වෙන්නේ මේ වගේ දේවල තවත් promote වෙන ඒක විතරයි !!
meeeee wage eewalin weradi karanna aya baya wenawa neh :# ee anuwa uba kiyana eka weradii needa ?? :#