සිංහල Desk Calendar Extended

wKani

Active member
  • Mar 25, 2010
    921
    206
    43
    30tpbiq.png


    සිංහල Desk Calendar Extended

    මේක මම කලින් හදපු Sinhala Desk Calendar 2011 කියන ප්‍රෝග්‍රෑම් එකේම Extended version එකක්. :P
    කලින් ත්‍රෙඩ් එක බලපු නැති අයට මෙතනින් ගිහින් බලන්න පුලුවන්. :)

    පලවෙනි ත්‍රෙඩ් එකට කමෙන්ට් කරපු, අලුත් අදහස් දුන්න, ඩවුන්ලෝඩ් කරගත්ත හැමෝටම ස්තුතියි. :)

    කලින් ව'ෂන් එකට වඩා මේක අලුත් අංග ටිකක් එකතු කරල වැඩි දියුණු කරල තියනවා.
    සම්පූර්ණ 2011 වසර පුරාවට තියන නිවාඩු හැම එකක්ම අන්තර්ගත වෙලා තියනවා මේකට පෙර ව'ෂන් එක වගේම.
    ඒ ඒ නිවාඩුව දර්ශණය වෙන ආකාරය පහලින් විස්තර කරල තියනවා.

    34pmfwz.png


    1. සාමාන්‍ය සතියේ දිනයක්
    2. බැංකු නිවාඩු දිනයක්
    3. රජයේ හා බැංකු නිවාඩු දිනයක්
    4. රජයේ බැංකු හා වෙළඳ නිවාඩු දිනයක්
    5. පෝය නිවාඩු දිනයක්

    6 වෙනි රූපයේ තියන notification area මෙනු එකේ තියන 'Always On Top' කියන option එක click කරල අවශ්‍ය නම් කැලැන්ඩර් එක 'Always on top' කර ගන්න පුලුවන්.

    About Dialog box එකේ තියන Preferences කියන tab එකේ preview එක 7 වෙනි රූපයේ පෙන්නුම් කරනවා.
    Preferences වල තියන ඒ ඒ options තමාගෙ කැමැත්ත අනුව වෙනස් කර ගන්න පුලුවන්.:)

    8 වෙනි රූපයේ රතු පාටින් පෙන්නල තියන area එක ඇතුලත mouse එක click කරන ගමන් Calendar එක කැමති තැනකට ඩ්‍රැග් කරන් යන්න පුලුවන්.

    මේ ව'ෂන් එකට මම setup file එකක් release කරේ නෑ installation issues නැති කරන්න.
    පහල ලින්ක් එකේ තියන zip file එක ඩවුන්ලෝඩ් කරගෙන ඒකේ තියන "Calendar.exe" කියන file එක තමන්ට කැමති තැනක තියලා run කරන්න පුලුවන්.:yes:
    අවශ්‍ය නම් ඩෙස්ක්ටොප් එකට shortcut එකක් දාගන්න පුලුවන්.:)

    ප්‍රෝග්‍රෑම් එකේ features සරලව විස්තර කරන්න මම උත්සහ කරා.:P Use කරද්දි ගැටලු ආවොත් කියන්න.:yes:

    හොදයි කියල හිතෙනවනම් ඩවුන්ලෝඩ් කරල use කරල බලන්න.
    තවත් එකතු වෙන්න ඕනි කියල හිතෙන දේවල් තියනවනම් කියන්න. කමෙන්ට් එකක් දාල යනවනම් හොදයි හොද නරක කියල. :)
    මම ටෙස්ට් කරේ Windows XP වල විතරයි. Vista/7 වල ප්‍රශ්ණ ආවොත් කියන්න.
    ප්‍රෝග්‍රෑම් එකේ bugs තියනවනම් අනිවා කියන්න.

    මෙන්න ලින්ක් එක:
    http://www.mediafire.com/?dpbjldqeqajyp81

    :)


     
    Last edited:

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    Install kala .. elata weda... thanx

    machan re size karanna option ekak denna berida..?

    machan resize karanna option ekak add karanna try karannam, meka size uparima adu karala hadala damme.. :) :)
    thanx for the comment.. :cool:
     

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    aluth aka patta....machan installation path aka kothanatada set wenna...?
    parana version aka unstall karanne kohomada...?
    aka kiyala dipanko

    thanx.. :)
    parana eka uninstall karanna machan me widihata karapan..

    Control Panel> Add or Remove Programs > Calendar
    metanin uninstall karanna puluwan.. :cool: