Cookies දාන්න සිම්පල් plan එකක්...

Max_r

Well-known member
  • May 10, 2007
    12,782
    1
    15,453
    113
    Cookies දාන්න සිම්පල් plan එකක්...

    දැන් මෙහෙමයි වැඩෙ වෙන්නෙ.....

    ඉස්සර cookie editor අරගෙන එක එක එවා ටයිප් කරපු කාලෙ දැන් ඉවරයි...

    මෙන්න දැන් ඊට වඩා සරල ක්‍රමයක්...

    මේව්වා ඇවිල්ලා ජාවා කෝඩ් වගයක්
    කොහොමද කරන්නේ??​

    1. ඔයාලට ඔනේ ෆයිල් හොස්ටින්ග් සයිට් එක ඔපන් කරගන්න
    ( hotfile , fileserve , MegaUpload , RapdiShare )

    2. දැන් මම පහලින් දෙන ජාවා කෝඩ් වලින් ගැලපෙන 1 තොරගෙන කොපි කරගන්න.

    3. Address bar එකේ පේස්ට් කරන්න ( එන්ටර් කරන්න එපා හොදෙ)

    4. දැන් cookie එක කොපි කරගන්න.

    5. ඊට පස්සෙ අර Address bar එකට කොපි කරපු කෝඩ් එකට Enter 1දෙන්න.

    6. ඔයලට පෙනෙවි cookie එක දාන්න තැනක්, අන්න එතනට දැන් cookie එක පේස්ට් කරන්න.
    phpkxicjspm.jpg



    මෙන්න කෝඩ් ටික...

    Hotfile

    javascript:hf="http://hotfile.com/";if(location.href.indexOf(":\/\/hotfile.com")==-1){g=confirm("Go%20To%20Hotfile.Com");if(g)location.href=hf;void(0);}else{c=prompt("enter%20new%20code","");if(c){r=true;d=new%20Date();nd=new%20Date(d.getFullYear()+1,2,11);void(document.cookie="auth="+c+";domain=.hotfile.com;path=/;"+(r?"expires="+nd:""));location.href=hf}void(0)}


    FileServe​

    javascript:hf="http://www.fileserve.com/";if(location.href.indexOf("www.fileserve.com")==-1){g=confirm("Make%20sure%20if%20you%20are%20on%20fileserve%20page,%20click%20OK%20to%20direct-to%20fileserve%20now!\n=> BY PriceOfWorld from Freedl4all<=");if(g)location.href=hf;void(0);}else{c=prompt("Insert%20your%20fileserve%20Cookie ","cookie%20fileserve ");if(c){r=confirm("Remember%20this%20cookie\nEnjoy The Premium ");d=new%20Date();nd=new%20Date
    (d.getFullYear()+1,2,11);void(document.cookie="cookie="+c+";domain=.fileserve.com;path=/;"+(r?"expires="+nd:""));location.href=hf}void
    (0)}


    MegaUpload​

    javascript:hf="http://www.megaupload.com/";if(location.href.indexOf("www.megaupload.com")==-1){g=confirm("Make%20sure%20if%20you%20are%20on%20Megaupload%20page,%20click%20OK%20to%20direct-to%20Megaupload%20now!");if(g)location.href=hf;void(0);}else{c=prompt("Insert%20your%20Megaupload%20Cookie","cookie%20Megaupload");if(c){r=confirm("Rememeber%20this%20cookie?");d=new%20Date();nd=new%20Date(d.getFullYear()+1,2,11);void(document.cookie="user="+c+";domain=.megaupload.com;path=/;"+(r?"expires="+nd:""));location.href=hf}void(0)}

    RapdiShare​

    javascript:hf="http://rapidshare.com/";if(location.href.indexOf("http://rapidshare.com")==-1){g=confirm("Make%20sure%20if%20you%20are%20on%20RapidShare%20page,%20click%20OK%20to%20direct-to%20Rapidshare%20now!");if(g)location.href=hf;void(0);}else{c=prompt("Insert%20your%20Rapidshare%20Cookie","cookie%20Rapidshare");if(c){r=confirm("Remember%20this%20cookie?");d=new%20Date();nd=new Date(d.getFullYear()+1,2,11);void(document.cookie="enc="+c+";domain=.rapidshare.com;path=/;"+(r?"expires="+nd:""));location.href=hf}void(0)}



    ඔන්න මෙ cookie එක දාලා චෙක් කරලා බලන්න
    Fileserve Premium Cookies
    5qtabq3p2annn5nfvm8pu6s2o2​
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේක මමයි DjSpk
    දෙන්නා කරලා බලලා තියෙනවා මචන්, මේක හොඳයි... පුළුවන්නම් log out වෙන්නත් cookie එකක් හදලා දාන්න. නැත්නම් අවුල් යන්න ඉඩක් තියෙනවා..

    good work, serve elakiri members the way you can... rep 9+
     
    • Like
    Reactions: udarapath

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,782
    1
    15,453
    113
    මේක මමයි DjSpk
    දෙන්නා කරලා බලලා තියෙනවා මචන්, මේක හොඳයි... පුළුවන්නම් log out වෙන්නත් cookie එකක් හදලා දාන්න. නැත්නම් අවුල් යන්න ඉඩක් තියෙනවා..

    good work, serve elakiri members the way you can... rep 9+

    :):):) හ්ම්හ්ම් මම බලන්නම්කො :D
    ස්තුතියි කොමෙන්ට් එකට
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,782
    1
    15,453
    113

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,782
    1
    15,453
    113
    cookie1k copy karaganne kohomada machan.... meka karaganna hati ayeth saralawa step by step kiala diyankoo machan..... thnxxxxxxxxxxxxxxxxxx

    :D
    mulinma code 1 gahala enter karanna epaa :D

    code 1 adress bar eke htiyenna denna...

    ita passe

    cookie 1 copy kara ganna... :D

    harida

    mama kiyala thiyena widiyata karanna hariyatama... :D

    :)