ElaKiri Mr.2011 Contest!~~~~WINNER~~~~

malinrock

Member
May 24, 2007
9,093
580
0
37
colombo
Mr Elakiri 2011
~~WINNER~~


35738036.jpg

අවසාන වටයේ පැවති උණුසුම්
තරගයෙන් අනතුරුව ජයාග්‍රහාකයා තෝරන අවස්ථාවයි මේ.​

සියලුම ජන්ද ගණන් කිරිමේන් අනතුරුව
පළමු,දෙවන හා තෙවන ස්ථාන ගත් අයගේ නම් සහා
ප්‍රතිපලය හා නම සදහන් කිරිමට තිරණය කෙරින.
එ අනුව තරගේ තුන්වන ස්ථානය Coollifestyle4u ජන්ද 36ක් ලබා ගෙන
ජයග්‍රහනය කර ඇත.

දෙවන ස්ථානය ජන්ද 39 ලබාගෙන Ivey Style දිනාගෙන ඇත.


ඒ අනුව මේ වර Mr Elakiri 2011 තරගයේ ජයග්‍රහයකයා වන්නේ ජන්ද 107ක් ලබාගත්
Djram

cup1e.jpg



Congratulations Djram

සාමකාමි ජන්දයක් පැවැත්මිට සහයොගය ලබා දුන් ඔබ සැමට ස්තුතිය.
මෙන්න අවස්ථාව පුදකරන්න ඔබේ සුභාසිංචන.​


All the info about the ElaKiri Mr.2011 competition
ElaKiri Mr.2011 Contest! Part 1
ElaKiri Mr.2011 Contest! Part 2
ElaKiri Mr.2011 Contest! Part 3
ElaKiri Mr.2011 Contest! Part 4
ElaKiri Mr.2011 Contest!First Round Winners.
ElaKiri Mr.2011 Contest! Final Round.

විශේෂ ස්තුතිය.​
shenoxxx
reshadie
ms48mail
thilangr8
thilina91​
 

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn