ඔබට_මොනවද_හිතෙන්නේ....

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    Uba Adare Kare Dasa Sil Mathawakata Ban
    Ane Samawena Ehema Ehuwata

    නැහැ එයා මහන වෙලා නම් නැහැ, දැනට එහෙම අදහසකුත් නැහැලු, :baffled:
    මටත් වෙන්නේ ඔය වගේ වැඩ තමයි. :(
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell

    Ado Mama Adamai Kellek Ehema Kiwwa Kiyala Ehuwe
    Ubata Wena Dewal Loweth Ne Ne Ban
    Ahafan Ko Ei Ehema Kiyanne Kiyala

    කොච්චර ඇහුවත් ඕකම තමයි එයාගේ උත්තරේ, එත් දැන් මම එයාව මට ලැබෙන්න ඕන කියල හිතන්නේ නැ, ලැබුනත් නැතත් මගේ ආදරේ එහෙම්ම මයි. :(:dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,277
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    කොච්චර ඇහුවත් ඕකම තමයි එයාගේ උත්තරේ, එත් දැන් මම එයාව මට ලැබෙන්න ඕන කියල හිතන්නේ නැ, ලැබුනත් නැතත් මගේ ආදරේ එහෙම්ම මයි. :(:dull:

    :(:( mara kellek ne ban
    wena kollek inaawada danne ne balahan
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    සුභ උදෑසනක් වේවා!:)

    කවුරුත් උදේම නැගිටින උන් නැද්ද?:nerd::baffled:
    (මැක්ස්පේන්ලා වගේ)
    :lol::rofl:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එයාට බැදීම් වැඩිකර ගන්න බැරිලු, එතකොට සසර ගමන තවත් දික් වෙනවලු. :baffled:
    හුටා කවුද බන් ඒ කෙල්ල :shocked:
    උබ මගෙ fake ID එකක්ද බන්:rofl:


    සුභ උදෑසනක් වේවා!:)

    කවුරුත් උදේම නැගිටින උන් නැද්ද?:nerd::baffled:
    (මැක්ස්පේන්ලා වගේ)
    :lol::rofl:
    අපි නම් උදෙම නැගිටිනවා:sorry:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔව්නේ මම කියන්නේ ඔයා
    ඔයා කියන්නේ මම
    හදුනාගත්තොත් ඔබ මා :baffled::P
    මහ මුහුදම ගොඩට ගලා
    රත් වුණු හිරු පායන්නට
    මහ මුහුදම ගොඩබිම විය
    උදුම්බරා කදුළු සලයි

    හදුනාගත්තොත් ඔබ මා:P
    කවුද බන් උදුම්බර කියන්නෙ:rofl:


    Fake Katha Monada Me
    නැ බන් මාර සීන් එක මුට කිව්ව වගෙ කතාවක් මටත් කෙල්ලෙක් කිව්ව නෙ:rofl: