සිංහලු දැන් LinkedIn හාන්න පටන් අරගෙන

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මාත් දැක්ක , instagram හෑව වගේ දැන් linkedin එකත් හාගෙන යන ගමන්
    පෙස් බුකිය නම් දැන් ගන්නම දෙයක් නෑ
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,568
    2,438
    113
    "සිංහලු දැන් LinkedIn එකත් හාන්න පටන් අරගෙන! 🤦‍♂️

    ෆේස්බුක් එකේ දාන්න ඕනේ දේවල් දැන් සිංහලෙන් LinkedIn එකේ දානවා. තමන්ගේ ආගමික මතවාද, දේශපාලන කතා, පුද්ගලික ප්‍රශ්න ඔක්කොම එතන. ඒ මදිවට දැන් කපල් ෆොටෝස් පවා දාන්න අරන්.

    Professional Platform එකක් පාවිච්චි කරන්න දන්නේ නැති වුනාම ඒක මාර චාටර්. LinkedIn කියන්නේ Facebook එකේ අනිත් පැත්ත නෙවෙයි කියලවත් තේරුම් ගනිල්ලා."

    mama nam report karanawa dakka thena...Not appropriate for Linkedin ....puduma karumayak
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    මට නම් ඔයවගේ පොස්ට් එන්නෙම නැ..ජිවිතෙටවත් දැකලා නැ. උඹලට ඔය වගේ පෝස්ට් එනවා කියන්නේ උඹලගෙ ෆ්‍රොෆයිල් වල ඉන්නේ අඩු කුලේ උන් අන්න එකයි. :D
     
    • Like
    Reactions: Mugen

    dragonsl

    Junior member
  • Dec 2, 2024
    60
    73
    18
    Linkedin එකේ දැන් මිනිස්සුන්ගෙ original contents නැහැ.

    ලියන්න ඕන එක දැන් මිනිස්සු දාන්නෙ ChatGPT එකට. ChatGPT එකෙන් එන reply එක කොපි කරල ඒක තමයි Linkedin පෝස්ට් විදියට දාන්නෙ.

    Displayed expertise 10x නම් Real expertise 1x වගේ ඇති කියල තමයි හිතාගන්න වෙන්නෙ.
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,547
    10,323
    113
    44
    Living in an Atom
    Linkedin එකේ දැන් මිනිස්සුන්ගෙ original contents නැහැ.

    ලියන්න ඕන එක දැන් මිනිස්සු දාන්නෙ ChatGPT එකට. ChatGPT එකෙන් එන reply එක කොපි කරල ඒක තමයි Linkedin පෝස්ට් විදියට දාන්නෙ.

    Displayed expertise 10x නම් Real expertise 1x වගේ ඇති කියල තමයි හිතාගන්න වෙන්නෙ.
    මේක ඇත්තටම අද කාලේ LinkedIn එකේ දකින්න ලැබෙන ලොකුම අර්බුදයක්. ඔබ කිව්ව "Displayed expertise 10x නම් Real expertise 1x" කියන කතාව ඉතාම ප්‍රබලයි. එය 'රත්තරන් කියමනක්' වගේ.

    "LinkedIn එකේ දැන් Original Content හොයන්නවත් නැහැ. හැමෝම කරන්නෙ මොකක් හරි මාතෘකාවක් ChatGPT එකට ගහලා, එන රචනාව Copy-Paste කරලා පොරවල් වගේ දාන එක. 🤖

    කියවනකොට හිතෙන්නේ මාරම වැඩ්ඩො කියලා. හැබැයි ඇත්ත තත්ත්වය බැලුවොත්, පේන්න තියෙන Expertise එක 10x වුනාට, Real Expertise එක 1x වත් නැහැ.

    AI වලින් ලියපු ප්ලාස්ටික් post අස්සේ, තමන්ගේ ඇත්ත අත්දැකීම් ලියන මිනිස්සු හොයන්න හරි අමාරුයි දැන්."
     

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,912
    520
    113
    Sri Lanka
    It was done way before by Sudda. Out guys are trying to look professional and get hired. But you need to get attention as well.
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,547
    10,323
    113
    44
    Living in an Atom
    1765251872865.png

    මේ තවත් ලංකාවේ ඉන්න සොන්නයෙක්. ඉංග්‍රීසි නමක් තියන ලංකාවේ එකෙක්.

    1765251986018.png

    ------ Post added on Dec 9, 2025 at 9:15 AM

    1765252097945.png


    ගංවතුර ආධාර බෙදන කාර්ගිල්ස් බැංකුව.
    ------ Post added on Dec 9, 2025 at 9:17 AM
     

    sooppuwa

    Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    moakda ban me labba thawana Followersla 8ida koheda inne .. mokakda ban me wikiranayo

    මට නම් ඔයවගේ පොස්ට් එන්නෙම නැ..ජිවිතෙටවත් දැකලා නැ. උඹලට ඔය වගේ පෝස්ට් එනවා කියන්නේ උඹලගෙ ෆ්‍රොෆයිල් වල ඉන්නේ අඩු කුලේ උන් අන්න එකයි. :D
    ekanam aththa mage 8 denai inne ungeth inne 10 witara.. :yes:
    ------ Post added on Dec 9, 2025 at 11:39 PM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,781
    23,451
    113
    අනේ බන් මේ ඔය ගොබ්බ සෝෂල් මීඩියා එකේ තව චොර කරන්න දෙයක් තිබ්බෙ නෑ.
    ඕකෙ professional විදිහට දාන ඒවා තමයි පට්ටම cringe කියල ලෝකෙම උන් දන්නව.
    LinkedIn එක ජෝක් එකක් බවට පත්වීගෙන ආවෙ.

    සුදු මහත්තයල කියනව දැන් පොඩ්ඩක් කට්ටිය බොරු professional අත ඇරල ආතල් එකේ ඉන්න අරන්ලු ලින්ක්ඩ්ඉන් එකේ.
    කොහොමත් සුදු මහත්තයලගෙ ගොන් පොෂ් සීන් එහෙන් අයින් වෙද්දි ඉන්දියාව අල්ලගන්නව ඊළඟට ලංකාව අල්ලගන්නව.

    "Platform we all mocked for being cringe is..."
    "There was a culture shift, Linkedin got fun - geniunely."
    "THE FORCED PROFESSIONALISM IS FADING"



    අනිත් එක linkedin කියන්නෙ සෝෂල් මීඩියා එකක්. LinkedIn කියන්නෙ ආටිකල් දාන්න, knowledge content දාන්න තියෙන තැනක් නෙමෙයි. ඒකට තමයි Medium තියෙන්නෙ.
     
    Last edited: