මලවුන් එක්ක කතා කරන්න ආසද ??

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පට්ට සීන් එකක්නේ, මම මීට කලින් මල්වුන් ගෙන්නන තැන් වලට ගිහිල්ලා තියෙනවා, හරියටම කිව්වා, මටම පුදුමයි
     
    udarapath

    Active member
  • Apr 16, 2008
    2,016
    253
    31
    Pissan Kotuwe
    bayai bnn mewa karanna
    amma gahawda danne neh ne
    kiyawannath bayaiiiiiiiiiiii

    :yes:

    elakiri.png
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන් මේක සිරාද බං?ජීවත්වෙලා ඉන්න අයගේ තොරතුරුත් කියනවද දන්නෑ නේද?උඔල ට්‍රයි කලාද?
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Machan meka remove karapan...meka balana eyath meka karala balanna yannepa..me cn eka aththa..meka ath hada balanna gihin ena athuru abada godai..meka ain karpana machan :nerd:
     
    madushannn

    Member
    Jan 22, 2011
    444
    48
    0
    ලොවෙත් නෑ
    Machan meka remove karapan...meka balana eyath meka karala balanna yannepa..me cn eka aththa..meka ath hada balanna gihin ena athuru abada godai..meka ain karpana machan :nerd:
    ඔව් නිකන්වත් කරන් එපා :no::no: ... නිකන් කියවපන් .. කරන්න නම් එපෝ ............. අන්තිමට ගෙන්නගත්තු එවුන් යන්නෑලු :shocked::shocked:
     
    udarapath

    Active member
  • Apr 16, 2008
    2,016
    253
    31
    Pissan Kotuwe
    ඔව් නිකන්වත් කරන් එපා :no::no: ... නිකන් කියවපන් .. කරන්න නම් එපෝ ............. අන්තිමට ගෙන්නගත්තු එවුන් යන්නෑලු :shocked::shocked:

    මම නම් අම්මප බයයි ඒක නිසා කි‍යෙව්වෙ වත් නෑ
    :no::no:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔව් නිකන්වත් කරන් එපා :no::no: ... නිකන් කියවපන් .. කරන්න නම් එපෝ ............. අන්තිමට ගෙන්නගත්තු එවුන් යන්නෑලු :shocked::shocked:
    machan meka parapsychology wala thiyena deyaklu kawuru hari porak meka samanya minissu atharata leak karalalu.meka karanna gihin godak minissu amaruwe watila thiyenawa