අලුත් games..

susitha87

Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    මට නෙට් එකෙදි සුපිරි ගේම් එකක් සෙට් උනා..:):)
    ඔයාල අහලා ඇතිනේ මේ ගේම් එකේ මුල් ගේම්ස් දෙක..ඔයාල ගහලත් ඇති.. :cool::cool:
    crysis කිවම ඉතින් සුපිරිම ගේම් එකක් තමා..:):)
    මෙන්න බලන්නකො මෙකේ අලුත්ම සන්ස්කරනය..:):)









    පට්ට නෙද..පොස්ට් එක හොද නම් රෙප් එකක් දාලා යන්න යාලුවනේ..:):)
     
    • Like
    Reactions: Supunttt

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy