ගාලු මුවදොර පැත්තට යන කෞරුත් ඉතින් දැකලා
ඇතිනෙ මෙක නෙද....
ඔන්න මට ඉතින් ඔය හරියෙන් යද්දි ඔක ඇතුලට යන්න මාර උනක් තිබ්බෙ...
මොකද ඉතින් කොලබ තියෙන උසම ගොඩනැගිල්ලනෙ....

හැමදාම ඉතින් ඔක ලගින් යන එකෙ පොඩ්ඩක් ඇතුලට හොම්බ දලා බලන්න හිතුනා..
ඔන්න ඉතින් කැම්පස් එකෙ එක්සැම් එකත් ඉවර උන එකෙ ...ගෙදර එන්න කොටුවට එද්දි
බැස්සා ඔතනින්....
ටවර් එකට උඩටත් නැගලා.... හොදට වට පිට බලන්නම් කියලා
හිතාගෙන....

ඔන්න ඉතින් අතුලට යනකොටම සිකියුරිටි ඩයල් එකක් ඇවිත් චෙක් කෙරුවා....
බැග් එකෙ බඩු ඔකොම එලියට අදින්න පටන් ගත්තනෙ මු.... බොහොම අමරුවෙන ලැප
බෙර ගත්තෙ....
ඔන්න කොහමහරි ඔතනින් බෙරිලා ගියා ලිෆ්ට් තියෙන හරියට....
ලිෆ්ට් හත අටක්ම තියෙනවා.....
රින්ගුවා ලිෆ්ට් එකකට ...බැලුව ඉල්ලක්කම් ටික....
යන්නම ඔනෙ උඩම තට්ටුවටනෙ...එබුවා එතන තිබ්බ ලොකුම එක..මතක විදිහට තිස්
ගනක්..... ඔන්න මගදි ඩයල් එකක් ගොඩ උනා ලිෆ්ට් එකට...මැන්ස් මගෙන් අහුවා
මොන FLOOR එකටද යන්න ඔනෙ කියලා.....
මම ලොක් උනා... කියන්ඩයැ මෙක බලන්න අවෙ කියලා.. මත් ලොකු එක දිලා කිව නොම්බරයක්....
ඔන්න ඉතින් ලිෆ්ට් එකත් අව කියමුකො මන් කියපු තට්ටුවට.....
ලිෆ්ට් එකෙන බැස්සා...වට පිට බලන්න ජනෙලයක් වත් තියෙනවද කියලා බලන්න අඩි දෙක
තුනයි මෙන්න ඩයල් එකක් අවා ඉස්සරහට ටයි පොල්ලකුත් දාගෙන...
මගෙන් ඇහුවා මොකක්ද උවමනව කියලා.... මොනවා කියන්නද මන් කිව්වා මන් මෙ
පොඩ්ඩක් බිල්ඩින් එක බලන්න ආවා කියලා....
මෙන්න ඩයල් එක මගෙ ඇගට ගොඩ උනා...එහෙම කටවත් යන්න බැ කියලා....

ඉතින් මොනවා කොරන්නද... බලාපොරොත්තු ඔකොම අකුලගෙන ආපහු SHAPE එකෙ එලියට අවා....
අත්තටම මචන්ල ඔක උඩට ගිහින් පොඩ්ඩක් වට පිටාව බලන්න බැයිද මචන්ලා....
.
මොකට ඔය ටවර් හදනවද මන්දා...

.මොකට ඔය ටවර් හදනවද මන්දා...