Breaking News Mahinda Rajapakase under treatment: Suffering from cancer?

keppatipola

Member
Jan 26, 2011
158
21
0
බිහිසුණු යුද්ධයක් දිනුවට පස්සේ අශෝක අධිරාජ්‍යයා ධාර්මික වෙලා ඔහු වෙත එන සියලුම අපල, උපද්‍රව වලින් බේරුනා.ඔහුට ඔවදන් දෙන්න පොඩි සිල්වත් හාමුදුරුවන් නමක් හිටියා.මහින්ද ධාර්මික වෙනුවට ඒකාධිපතියෙක් වුනා.දිගින් දිගටම ඝාතන වුනා.මහින්දට උපදෙස් දෙන්න හිටියේ අසිල්වත්, ටැලිවිෂන් සාදුලා සහ හෙල උරුමයේ අසිල්වත් දූෂිත සාදුලා.ඒක නිසා ඔහුට එන අපල උපද්‍රව වලට ඔහු අසුවෙලා.
යුද්ධයෙන් පස්සේ රටේ නියම ධාර්මික, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් බිහි කිරීමට ඔහු තවම පමා නෑ.ප්‍රේමදාස පවා මක බෑ වුනේ බිහිසුනු යුද්ධයකින් පසු ධාර්මික නොවුන නිසා.
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
adenney nadda ooi ubala wage un dakkama
duka hithenawa :P
widuli kotana welawata wage eliyata bahinna epa hena gahai ubata
normally thawath minihek wa marila palayan kiyala hithana unta oya hena wage aawa wadinawa wadi :P
so ubata hena wadiyan kiyala mama prarthana karanne naha
but tikak prasiamen
good night :P

Ubata wayasa keeyada ban?:shocked:
Api ohoma kindi damme hodiye panthiye innakota.
Ubala wage awnta mona politics da ban. :lol::lol::lol:
Danwath nada indin :growl:
 
keppatipola

Member
Jan 26, 2011
158
21
0
ටියුනීසියාවේ ඊජිප්තුවේ විප්ලව පටන් ගත්තේ කිසිම නායකයෙක් නැතිව. ලංකාවේ අද දූෂනයට , ප්‍රජාතන්ත්‍ර විරෝධයට එරෙහිව විපක්ෂ දේශපාලනයෙන් නායකත්වයක් ලැබෙන්නේ නෑ.මේකට හේතුව මුන්ටත් ඕන ඇවිල්ලා හොරකම් කරන්න වෙන්න ඇති.හැබයි ලංකාවෙත් මේ විප්ලවය නායකත්වයක් නැතිව වුනත හට ගන්න පුලුවන් ලඟදිම. හොරා කන්න එන සජිත්ලා වගේ එවුන්ගේ නායකත්වය යටතේ මේක කරනවට වඩා අපි තනියම හරි කරලා වෙනසක් ලංකාවෙත් කරොත් ඔබත් දිනුම්, රටත් දිනුම්.එහෙම නැත්නම් හැමදාම දිනන්නේ මේ රටේ නාමල් සහ සජිත්ලා විතරයි.හොරා කන හොර ඇමතිවරුන්ගේ ලමයි විතරයි. තරුණ ඔබ සහ අපේ ලමයි හැමදාම පරාදයි
 
keppatipola

Member
Jan 26, 2011
158
21
0
.මේ හොර නායකයන්ගේ සල්ලි රාජසන්තක කරන වැඩපිලිවෙලට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහයෝගයක් ලැබෙනවා. ටියුනීසියන් ජනපතිගේ ගෑනී මහ භාන්ඩාගාරයේ තිබුන රත්තරන් කිලෝ 1700ක් එක්ක පැනලා ගියේ.අද ඒ රටේ බාන්ඩාගාරය හිස් නිසා ජනතාවට කන්න නෑ.‍තෝ කියන්නේ ස්විට්සර්ලන්තය මේ වගේ බල්ලන්ට ඉඩ දෙන්න ඕන කියලද.දැන් ජාත්‍යන්තර බලවේග සවුදි අරාබියා, ලිබියාව වගේ රටවල් එක්කත් සාකච්චා කරලා ඉවරයි මේ හොරා ගේ සල්ලි රාජසන්තක කරලා ඌව රටට බාර දෙන්න.
අපේ රටටත් ඕනී කේ.පී ගේ සල්ලි විතරක් නෙවෙයි, අපේ රටේ හොරා කාපු හැම නායකයගෙම සල්ලි මේ රටට ගේන්න පුලුවන් ආණ්ඩුවක්.
 
Last edited:

ASPX

Member
Jan 26, 2011
259
13
0
ela ela kepptipola rajata mada gahanava ;)
oka thami ekale uneth. sure ekaata mekageth paulata badu hambela ati.
 
sri lion_king

Member
Jan 14, 2011
47
3
0
ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හදිසි ඇමරිකානු සංචාරය පිළිබඳව විවිධ මත පළවෙමින් තිබේ. ආණ්ඩුව එය ජනාධිපතිවරයාගේ පෞද්ගලික සංචාරයක් ලෙස හුවා දැක්වීමට උත්සාහ දරයි. එහෙත් බොහෝ දෙනා පවසන්නේ එය ඇමරිකාවෙන් කෙරුණු හදිසි කැඳවීමක් මත සිදුවූ බවයි. මේ පිළිබඳව ඊයේ වොෂිංටනයේ පැවති ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු දෛනික මාධ්‍ය හමුවේදීද ප්‍රශ්න කෙරුණු බව වාර්තා වේ. එහිදී ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම්වරයෙකු වන ෆිලිප් ජේ. ක්‍රොම්ලිද එය ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ පෞද්ගලික සංචාරයක් ලෙස තහවුරු කිරීමට උත්සාහ දරා ඇති බවද විදෙස් වාර්තා පවසයි. එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු පවසා අත්තේ එහිදී ජනාධිපතිවරයා කිසිදු ඇමරිකානු රාජ්‍ය නිලධාරියෙකු හමු නොවන බවයි. ශ්‍රී ලංකාවේ හිටපු තානාපතිවරයෙකුද වන ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු අතිරේක ලේකම් රොබට් බ්ලේක් මහතා ඒ වනවිට ටෙක්සාස් නගරයේ සිටින බවත් එහිදී ඔවුන් හමුවිය හැකි නොවේදැයි වාර්තාකරුවන් ප්‍රශ්න කොට තිබේ. එවිට ක්‍රොම්ලි මහතා පවසා ඇත්තේ බ්ලේක් මහතා විශ්වවිද්‍යාල දේශනයක් සඳහා එහි ගොස් ඇති බවත් තමන් දන්නා තරමින් කිසිදු නිල සාකච්ඡාවක් සංවිධානය කොට නොමැති බවත්ය. මෙහිදී මාධ්‍ය වාර්තාකරුවන් මේ පිළිබඳව දිගින් දිගටම විමසූ අතර ක්‍රොම්ලි මහතා එය මඟහැරීමට උත්සාහ දැරූ බවද වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ වගවීමේ භාවය සහතික කිරීම සඳහා වන ශ්‍රී ලංකා රජයේ ක්‍රියාවලියට ඇමරිකාව සහය දක්වන බවත් එහි ප්‍රතිඵල නුදුරේදීම දැකගත හැකිවනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ජනාධිපතිවරයා හදිසියේ ඇමරිකාව බලා පිටත්වීමට පෙරදින ඇමරිකානු රහස් ඔත්තුසේවයේ (CIA) නියෝජිතයෙකු ලෙස සැළකෙන හිටපු රාජ්‍ය ලේකම් රිචඩ් ආමිටේජ් හමුවී ඇති බව පසුගියදා වාර්තා විය. එමෙන්ම ඔහුගේ සංචාරය සඳහා පවුලේ කිසිවෙකු මුළින් සම්බන්ධ කර නොගැනීමත්, ඒ සඳහා සිය ලේකම්වරයා සහ විදේශ ඇමතිවරයා සම්බන්ධ කරගැනීමත් බරපතල සැකයකට තුඩු දෙන බවයි පැවසෙන්නේ. ජනාධිපති ආර්යාව සහ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක්ද ඔහුට ඩුබායි නගරයේදී එක් වූ බවද ආරංචි මාර්ග පවසයි. ඉන්පසු ඔවුන් ඊයේ හුස්ටන් නගරයට ගොඩබසින ලද බවද වාර්තා වේ. මෙම සංචාරයට ජනාධිපතිවරයා සමඟ 22දෙදෙනෙක් සහභාගී වී සිටිති.
මෙය පෞද්ගලික සංචාරයක් බව ආණ්ඩුවට සම්බන්ධ මාධ්‍ය විසින් නිරන්තරයෙන් හුවා දැක්වීමට උත්සාහ දැරූවද එහිදී ඔහුගේ සමීපතමයින් කිසිවෙක් ජනාධිපතිවරයා පිළිගැනීමට ගුවන් තොටුපළට පැමිණ නැත. ඔහුගේ ඥාති සොහොයුරෙකු වන ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරියද ‍මේ වනවිට මෙක්සිකෝවේ සංචාරයක නිරත වෙමින් සිටින බවද වාර්තා වේ.
මේ අතර ටෙක්සාස් ප්‍රාන්තයේ හුස්ටන් සරසවියේ පැවති උත්සවයකට සහභාගී වෙමින් ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු ආසියානු කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් මහතා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ ප්‍රගතිය සම්බන්ධයෙන් ප්‍රශංසා කළ බව ලංකා පුවත් සේවය පවසයි. ඒ සමඟම පුනරුත්තාපන ක්‍රියාවලියද වේගවත් කරන ලෙස ඒ මහතා එහිදී ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටි බවද වාර්තා වේ. ජනාධිපතිවරයා ඇතුළු පිරිසද මේ වනවිට ඊයේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිටි බවද වාර්තා වේ.
එමෙන්ම ශ්‍රී ලංකාවට වැඩියෙන්ම අධාර සපයන්නා වන චීන ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක්ද මේ වනවිට ඇමරිකාවේ නිල සංචාරයක යෙදී සිටී.

එහෙමනම් හොදයි

:):):)
 
sri lion_king

Member
Jan 14, 2011
47
3
0
බිහිසුණු යුද්ධයක් දිනුවට පස්සේ අශෝක අධිරාජ්‍යයා ධාර්මික වෙලා ඔහු වෙත එන සියලුම අපල, උපද්‍රව වලින් බේරුනා.ඔහුට ඔවදන් දෙන්න පොඩි සිල්වත් හාමුදුරුවන් නමක් හිටියා.මහින්ද ධාර්මික වෙනුවට ඒකාධිපතියෙක් වුනා.දිගින් දිගටම ඝාතන වුනා.මහින්දට උපදෙස් දෙන්න හිටියේ අසිල්වත්, ටැලිවිෂන් සාදුලා සහ හෙල උරුමයේ අසිල්වත් දූෂිත සාදුලා.ඒක නිසා ඔහුට එන අපල උපද්‍රව වලට ඔහු අසුවෙලා.
යුද්ධයෙන් පස්සේ රටේ නියම ධාර්මික, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් බිහි කිරීමට ඔහු තවම පමා නෑ.ප්‍රේමදාස පවා මක බෑ වුනේ බිහිසුනු යුද්ධයකින් පසු ධාර්මික නොවුන නිසා.

තෝ පල පණ්ඩිත කතා නොකියා :frown::frown::no::no:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Hahaaa
Nila nolath aranchi marga walata anuwa wade barapathalai lu.
Lede mokadda iyala nam danne na. But dial 1 hodatama baya wela lu inne. Dewala gane yanawalu. Huniyan kapanna yanawalu :P (Kopi kale dial 1k ne?)
Mu hithan inne dewa shapayak kiyala lu :lol::lol::lol:

Ohoma yan ohoma yan
Hangi hangi wes bandata natanna wenne elipitane.

Ookata tiyana bala tanhawa hinda monawa karaida kiyala sure karanna ba machan. Tikak alert 1e hitapalla :frown:
 
Inshaffadhil

Member
May 16, 2009
5,740
379
0
C:\Srilanka\Colombo\Maradana
පැටියා;9321954 said:
Hahaaa
Nila nolath aranchi marga walata anuwa wade barapathalai lu.
Lede mokadda iyala nam danne na. But dial 1 hodatama baya wela lu inne. Dewala gane yanawalu. Huniyan kapanna yanawalu :P (Kopi kale dial 1k ne?)
Mu hithan inne dewa shapayak kiyala lu :lol::lol::lol:

Ohoma yan ohoma yan
Hangi hangi wes bandata natanna wenne elipitane.

Ookata tiyana bala tanhawa hinda monawa karaida kiyala sure karanna ba machan. Tikak alert 1e hitapalla :frown:

:rofl::rofl::rofl:
 
Ravana.

Member
Aug 21, 2008
1,094
164

පොන්සේකාටත් හොරි හැදිලා කියන්නේ ඇත්තද???:eek::eek::eek::eek::eek:
 
keppatipola

Member
Jan 26, 2011
158
21
0
govt should reveal the truth. there are millions of people who voted Mahinda.They have the right to know his health condition.