Sebastian Seeman
සීමන් කිව්වම කවුරුත් බලනවා ඇති කවුද මේ කියලා.. නමුත් මේ චිත්‍රපටි බලලා තියෙනවද බලන්න,
1997 Panchalankurichi - Prabhu Ganesan, Sukanya, Vadivelu
1998 Iniyavalae - Prabhu Ganesan, Suvalakshmi, Gouthami Tadimalla, Keerthi Reddy
1999 Veeranadai - Sathyaraj, Kushboo Sundar
2006 Thambi - R. Madhavan, Pooja Umashankar, Biju Menon, Vadivelu
2008 Vaazhthugal - R. Madhavan, Bhavana Balachandran, Venkat Prabhu
2011 Pagalavan - Joseph Vijay, Sameera Reddy, Vivek, Prabhu Ganesan
මේ මොහු අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටි කීපයක්.. සීමන් නොහොත් සෙබස්තියන් සීමන් කියන්නේ දකුණු ඉන්දියාවේ සිටින ජනපි‍්‍රය චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් වගේම කොටි සංවිධානයේ නිල නොලත් ප්‍රබල සාමාජිකයෙක්.
ශ්‍රී ලාංකික ජනතාව පුරා වසර 32 අධික කාලයක් තිස්සේ පීඩා විඳි යුද්ධයේ අවසන්භාගයේ දකුණු ඉන්දියානු නළු නිළියන් සහ අධ්‍යක්ෂකවරුන් දැවැන්ත උත්ඝෝෂණයක නිරත වුනා ඔබට මතක ඇති එහි පෙරමුණ ගත් එක් පුද්ගලයෙක් තමයි සීමන් කියන්නේ..
නමුත් මේ කිසිම විරෝධතාවයකට අපේ හමුදාව නතර කිරීමට නොහැකිවුනා වගේම අපි සාරථක ලෙස යුද්ධය අවසන් කළා..
නමුත් මෙම කොටි හිතවාදීයා අපේ රටට එරෙහිව කරගෙන ගිය යුද්ධය අවසන් කලේ නෑ.. ඔහු නිතරම වේදිකාවල හඬ නැගුවේ සිංහලයින් විසින් අහිංසක දෙමළ ජනතාව විශාල පිරිසක් සමූල ඝාතනය කල බව පවසමින්.
පහත වීඩියෝව නරඹන්න..
මොහුගේ තවත් එවැනි ප්‍රකාශ Youtube වෙබ් අඩවිය ඔස්සේ ඔබට බලන්න පුළුවන්..
මෙම ත්‍රෙඞ් එක දාන්න මම තීරණය කලේ පසුගියදා ඉන්දියාවේ චෙන්නායී මහාබෝධි සංගම් විහාරස්ථානයට එල්ල වූ මැර ප්‍රහාරයයි. මෙම ප්‍රහාරයට සීමන් නැමැති මෙම ත්රස්ථවාදීයාවත් සැක කරන අතර ඔහුව මේ සඳහා සැක කිරීමට ප්‍රධාන හේතුව වන්නේ චෙන්නා හීදී පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ ක්‍රිකට් තරඟය සඳහා සනත් ජයසූරිය සහභාගී වීමට තරයේ විරෝධතාව ප්‍රකාශ කිරීමයි.
අපි අදටත් දකුණු ඉන්දියානු චිත්‍රපටි නරඹනවා, නමුත් මෙවන් වූ ත්‍රස්ථවාදීන් අතින් නිමවන චිත්‍රපටි නැරඹීමට කලින් අපිට දෙවරක් සිතා බලන්න වෙනවා නේද..
පසුගියදා ලංකාවේ රූගත කළ සල්මන් ඛාන් රඟපාන රෙඞී චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපෑවේත් දකුණු ඉන්දියානු නිළියක් වන ආශින් තොට්ටමුල්
ඇයට පවා ශී‍්‍ර ලංකාවට නොයන ලෙස දැවැන්ත විරෝධතාවයක් මෙවැනි අධ්‍යක්ෂකවරුන්ගෙන් ඉල්ලවුනා.. නමුත් ඇය ලංකාවට පැමිණියා. උතුරු නැගෙනහිර ජනතාව බලන්න පවා ගියා එහි ප්රථිඵලය වුනේ ආශින් රඟපෑ චිත්‍රපටි දකුණු ඉන්දියාවේ පෙන්වීමට විශාල විරෝධතාවයක් පැමිණීමයි.
පුදුමයි.. දෙදෙනාම දෙමළ දෙදෙනාම එකම රටක එකම ජාතියක එකම ක්ෂ්ත්රයක.. නමුත් දෙවිදිහක්..සීමන් යනු කොටි සංවිධානයෙන් පෝෂණය වන කොටියෙක් අන්න ඒ හේතුව නිසා ඔහු කවදාවත් කොටි සංවිධානයේ අවසානය දැකීමට සූඳානම් නෑ..
අපිට මේ සඳහා කරන්න දෙයක් තියෙනවද කියලා දන්නෑ.. නමුත් අඩුම තරමේ මෙවන් ත්‍රස්ථවාදීන්ගේ චිත්රපටිවත් නොබල ඉන්න අපි තීරණය කරමු.. ඔවුන් සිදුකරන ක්‍රියා වලට සොබාදහම විසින්ම කෙදිනක හෝ දඬුවම් ලැබෙයි.
මේ ගැන ඔබේත් අදහස් දැක්වුවොත් වටිනවා..
අමාරුවෙන් කියෙව්වාට ස්තූතියි

Last edited: