මචන් කෙල්ල උඹට තවත් ඕනිනම් යවන්න එපා...ඒ වගේ දෙවල්වලට කෙල්ලගෙ හිත යවන්නත් එපා...හිතල බලපන් දැන් රගපාන ඔය හැම කෙල්ලෙක්ම කියන්නෙ මම අහිංසකයි මම තවම ආදරේ ගැන හිතලවත් නැහැ කියග..ඒ උනාට උන්ට අඩු ලමයි විතරයි...උදයන්ති ගැන බලපන්...මුලදි හිටියෙ එක වීඩියෝ එකකට විතරයි..ඉතින් උඹ උදයන්ති එක්ක සෙට් වෙලා හිටියනම් අද උඹට ඒකි ඉන්නවද?නැහැ උන් ගොඩක් දුර ගිහින්...මම කියන්නෙ නැහැ උඹේ ගර්ල් එහෙමයි කියල..ඒත් මේ ලෝකෙ ගොඩක් දෙවල් ඉකමනට වෙනස් වෙනව මචන්..අපි ඒ ගැන තේරුම් ගන්නකොට ලෝකෙ අපිව පහු කරල ගොඩක් දුර ගිහින්.........