My Girlfriend

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    "අනේ බලන්නකො මම හිතපුවත් නැති විදියට තමයි මේක සිදුවුනෙ" කියල පටන් ගන්නකොට කොහොමද සොමිය...!
     

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    yawanna epa machan.. :no: kello hari kamatiy famous wenna.. oke awasannayak na antimeta.. tawa tawa issarahata yanawa misak.. :yes:
     

    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    මචන් කෙල්ල උඹට තවත් ඕනිනම් යවන්න එපා...ඒ වගේ දෙවල්වලට කෙල්ලගෙ හිත යවන්නත් එපා...හිතල බලපන් දැන් රගපාන ඔය හැම කෙල්ලෙක්ම කියන්නෙ මම අහිංසකයි මම තවම ආදරේ ගැන හිතලවත් නැහැ කියග..ඒ උනාට උන්ට අඩු ලමයි විතරයි...උදයන්ති ගැන බලපන්...මුලදි හිටියෙ එක වීඩියෝ එකකට විතරයි..ඉතින් උඹ උදයන්ති එක්ක සෙට් වෙලා හිටියනම් අද උඹට ඒකි ඉන්නවද?නැහැ උන් ගොඩක් දුර ගිහින්...මම කියන්නෙ නැහැ උ‍ඹේ ගර්ල් එහෙමයි කියල..ඒත් මේ ලෝකෙ ගොඩක් දෙවල් ඉකමනට වෙනස් වෙනව මචන්..අපි ඒ ගැන තේරුම් ගන්නකොට ලෝකෙ අපිව පහු කරල ගොඩක් දුර ගිහින්.........
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    apooo ubata pissuda?
    kella kochchara ahinsaka unat wedak neha owala inna ewun kellanwa kanawa
    ubata passen inna wei shooting karanna yaddi , ehema kiyala oka hemadama ubata karanna wenne nehane