Torrent upload කරමු.

rehrumesh

Member
Jun 17, 2008
594
56
0
[FONT=&quot]මෙච්චර කල් [/FONT]Elakiri [FONT=&quot]එකෙන් ප්‍රශ්න අහ අහ හිටපු මමත් ඔන්න ප්‍රථම වතාවට [/FONT]article [FONT=&quot]එකක් ලියන්ඩ හිතුන. මේ මගේ පලවෙනි [/FONT]article [FONT=&quot]එක නිසා ගොඩක් වැරදි තියෙන්ඩ පුලුවන්.වැරදි තියනවනම් පෙන්නලා දෙන්ඩත් අමතක කරන්ඩ එපා.[/FONT]


[FONT=&quot]ගොඩක් අය [/FONT]Torrents download[FONT=&quot] කරනවා.[/FONT] Download [FONT=&quot]වැඩි කමටම දැන් ටෙලිකොම් එකත් [/FONT]torrent [FONT=&quot]වලට පහර ගහන්ඩ ලෑස්ති වෙනවා කියල කතාවකුත් තියනවනේ.ඒවා අමතක කරලා දාමු.නිකමටවත් කාටවත් හිතුනේ නැද්ද [/FONT]torrent [FONT=&quot]එකක් [/FONT]upload[FONT=&quot] කරන්ඩ????[/FONT]


[FONT=&quot]අද මම හිතුව [/FONT]torrent upload [FONT=&quot]කිරීම ගැන නොදන්නා අයට ඒ ගැන කියල දෙන්ඩ(මේ ගැන මම දන්නෙත් ටිකයි.ඒ ටික තම ඔයාලට මේ කියන්ඩ ලෑස්ති වෙන්නේ).[/FONT]
[FONT=&quot]මේ පාඩමෙන් විස්තර කරන්නේ කොහොමද අලුතෙන් [/FONT]torrent [FONT=&quot]එකක් හදල එක [/FONT]Private Torrentsite [FONT=&quot]එකකට [/FONT]upload[FONT=&quot] කරන්නේ කියල.[/FONT]


[FONT=&quot]උවමන කරන දේවල්[/FONT][FONT=&quot].[/FONT]
1. Torrent software [FONT=&quot]එකක්.([/FONT]uTorrent,BitTorrent,BitComet[FONT=&quot] වගේ).[/FONT]
2. Private Torrentsite [FONT=&quot]එකක සාමාජිකත්වයක්(මම පාවිච්චි කරන්නේ [/FONT]www.demonoid.me[FONT=&quot]).[/FONT]
3. Upload [FONT=&quot]කරන්ඩ මොනවා හරි වැදගත් දෙයක්/දේවල්.[/FONT]


[FONT=&quot]පියවර 1.[/FONT]
[FONT=&quot]මුලින්ම ඔයාල [/FONT]upload[FONT=&quot] කරන්ඩ බලාපොරොත්තු වෙන [/FONT]files [FONT=&quot]ටික වෙනම [/FONT]folder[FONT=&quot] එකකට [/FONT]copy[FONT=&quot] කරගන්ඩ.(මම ජාවා වලට සම්බන්ද [/FONT]PDF[FONT=&quot] ටිකක් තම මේ උදාහරණයට පාවිච්චි කරන්නේ.[/FONT] Folder name : Java Ebook Pack[FONT=&quot])[/FONT]


[FONT=&quot]පියවර 2.[/FONT]
[FONT=&quot]දැන් ඔයාල පාවිච්චි කරන [/FONT]site [FONT=&quot]එකේ ඔයාලගේ [/FONT]account[FONT=&quot] එකට [/FONT]log[FONT=&quot] වෙලා [/FONT]Upload a torrent[FONT=&quot] හෝ මේ වගේ තේරුම සහිත [/FONT]link [FONT=&quot]එකට පිවිසෙන්ඩ.[/FONT]
[FONT=&quot]
[/FONT]
linkpb.png


[FONT=&quot]එතකොට මේ වගේ පිටුවක් ලැබෙයි.[/FONT]

uploadpage1.png


[FONT=&quot]ඒ පිටුවේ වැදගත් දේවල් දෙකක් තියනවා.එකක් තමා [/FONT]torrent site [FONT=&quot]එක ගැන [/FONT]text file[FONT=&quot] එකක්(රතු පාටින් රවුන් කරලා තියෙන්නේ ඒ [/FONT]file [FONT=&quot]එක ගන්ඩ).අනික තමා අපි [/FONT]upload [FONT=&quot]කරන [/FONT]torrent [FONT=&quot]එක අයිති වෙන [/FONT]category [FONT=&quot]එක.[/FONT]
[FONT=&quot]ඒ පිටුවේ තියන දේවල් ටික ඔක්කොම හොඳට කියවන්ඩ.අන්තිමට සියලුම නීති වලට යටත් වෙනවා කියල [/FONT]check box [FONT=&quot]එකට හරියක් දාන්ඩ.දැන් [/FONT]nextbutton [FONT=&quot]එක[/FONT] click[FONT=&quot] කරල ඊළඟ පිටුව [/FONT]load [FONT=&quot]වෙන්ඩ දෙන්ඩ.එතකන් අපි යමු ඊළඟ පියවරට.[/FONT]




[FONT=&quot]පියවර 3[/FONT]
[FONT=&quot]දැන් අපහු [/FONT]Torrent software [FONT=&quot]එක [/FONT]open[FONT=&quot] කරගන්ඩ.දැන් [/FONT]create new torrent [FONT=&quot]කියන[/FONT] button[FONT=&quot] එක [/FONT]click [FONT=&quot]කරන්ඩ.[/FONT]


[FONT=&quot]
createtorrent.png
[/FONT]



[FONT=&quot]එතකොට මේ වගේ එකක් එයි.[/FONT]

createnewtorrentdialog.png


[FONT=&quot]එතනින් [/FONT]Add Directory[FONT=&quot] කියන [/FONT]button [FONT=&quot]එක [/FONT]click [FONT=&quot]කරලා ඔයාල [/FONT]upload [FONT=&quot]කරන [/FONT]file [FONT=&quot]එක තියන [/FONT]folder [FONT=&quot]එක [/FONT]select [FONT=&quot]කරගන්ඩ. ඒ අතරේ අපි අර [/FONT]load [FONT=&quot]දාල අපු [/FONT]page [FONT=&quot]එකට ගිහින් [/FONT]Tracker URL[FONT=&quot] කියල තියන ලින්ක් එක [/FONT]copy[FONT=&quot] කරන ඇවිත් උඩින් පෙන්නලා තියන [/FONT]dialog box [FONT=&quot]එකේ [/FONT]Torrent Properties [FONT=&quot]යටතේ [/FONT] Trackers [FONT=&quot]කියල තියන [/FONT]text box [FONT=&quot]එකේ [/FONT]paste [FONT=&quot]කරන්ඩ.ඊට පස්සේ [/FONT]Others [FONT=&quot]යටතේ තියන [/FONT]Start seeding check box [FONT=&quot]එකට හරියක් දාල [/FONT]Create and save as[FONT=&quot] කියන [/FONT]button [FONT=&quot]එක ක්ලික් කරන්ඩ.[/FONT]




[FONT=&quot]පියවර 4[/FONT]
[FONT=&quot]දැන් අපහු අපි අර කලින් ලෝඩ් වෙන්ඩ දාල ආපු පිටුවට යමු.[/FONT]


finishingupload.png


[FONT=&quot]මෙතන කළු පාට කොටු වල තියන ටික තමා ඔයාල පුරවන්ඩ ඕනේ[/FONT]([FONT=&quot]අපේ [/FONT]torrent file [FONT=&quot]එක ගැන පොඩි විස්තරයක් දෙන්ඩ තියෙන්නේ[/FONT])[FONT=&quot].රතු පාටින් රවුන් කරලා තියන තැනින් ඔයාල කලින් පියවරේදී හදාගත්ත [/FONT]torrent file [FONT=&quot]එක තෝරලා දෙන්ඩ. දැන් [/FONT]finish upload button [FONT=&quot]එක ක්ලික් කරන්ඩ. එතකොට ඔයාලට පහලින් පෙන්නලා තියන විදියේ පිටුවක් ලබෙයි.[/FONT]

finishing.png


[FONT=&quot]විනාඩි [/FONT]4[FONT=&quot]ක්[/FONT] 5[FONT=&quot]ක්[/FONT] [FONT=&quot]ගියාට පස්සේ ඔයාලට රතු පාටින් තියන ලින්ක් එක මගින් [/FONT]torrent [FONT=&quot]එක[/FONT] download [FONT=&quot]කරගන්ඩ පුලුවන්.(මෙමගින් ඔයාලට torrent එක හරියට upload වෙලා කියල තහවුරු කරගන්ඩ පුලුවන්)[/FONT]


[FONT=&quot]පහලින් පෙන්නලා තියෙන්නේ මම [/FONT]upload [FONT=&quot]කරපු [/FONT]torrent [FONT=&quot]එක කට්ටිය [/FONT]download [FONT=&quot]කරන හැටි.[/FONT]
[FONT=&quot]
[/FONT]
utorrnt.png




[FONT=&quot]අවසාන වශයෙන් කියන්ඩ තියෙන්නේ අපි ගොඩක් දේවල් [/FONT]Free of Charge, Torrent[FONT=&quot] හරහා [/FONT]download [FONT=&quot]කරන්නේ කවුරු හෝ කෙනෙක් කොහේ හරි ඉඳං [/FONT]e files upload [FONT=&quot]කරන නිසා.ඒ නිසා අපිත් කාට හෝ වැදගත් වෙන දෙයක් [/FONT]upload [FONT=&quot]කිරීම අප සතු වගකීමක්. අපි [/FONT]download [FONT=&quot]කරගත්ත [/FONT]files seed [FONT=&quot]වෙන්ඩ දාල තියනවනම් එකෙන් තව කට හරි ප්‍රයෝජනයක් ගන්ඩ පුලුවන්.[/FONT]


[FONT=&quot]මේක ප්‍රයෝජනවත් උන නම් [/FONT]comment [FONT=&quot]එකක් දාල යන්ඩ අමතක කරන්ඩ එපා.ඒ වගේම මගේ අතින් කොහේ හරි වැරදීමක් වෙලා තියනවනම් එක නිවැරදි කරන්ඩ අමතක කරන්ඩත් එපා.[/FONT]
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නියමය් යාලු :):),unlimited internet තියෙනවනම් ඕක ජයටම කරන්න තිබුනා :rofl::rofl::rofl:
    දැනටත් අන්ලිමිටෙඩ් නෙට් තියෙන ගොඩක් උන් ටොරන්ට් සීඩ් කරන්නෙ නෑ. උන්ට ඕනෙ එක ඩ්වුන්ලෝඩ් උන ගමන් ටොරන්ට් එක මකලා දානව. තමන් ගැන විතරයි හිතන්නෙ :(
     
    • Like
    Reactions: lucky_lakshitha

    rehrumesh

    Member
    Jun 17, 2008
    594
    56
    0
    ela ban
    rep+

    නියමය් යාලු :):),unlimited internet තියෙනවනම් ඕක ජයටම කරන්න තිබුනා :rofl::rofl::rofl:


    දෙන්නටම ගොඩක් ස්තුතියි.මචන් ලහිරු, upload කිරීම download meter එකට වටෙන්නැති නිසා upload speed limit කරලා හරි කමක් නැහැ seed wenda දාන්ඩ බලන්ඩ.:):):):)

    ජය වේවා....
     
    • Like
    Reactions: M.RIZ

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ටොරන්ට් upload කරන්න private tracker sites ඔනේ නෑ. public trackers තියෙනව. monova.org, piratebay වගේ public sites වලට upload කරන්න පුලුවන්.
     

    rehrumesh

    Member
    Jun 17, 2008
    594
    56
    0
    දැනටත් අන්ලිමිටෙඩ් නෙට් තියෙන ගොඩක් උන් ටොරන්ට් සීඩ් කරන්නෙ නෑ. උන්ට ඕනෙ එක ඩ්වුන්ලෝඩ් උන ගමන් ටොරන්ට් එක මකලා දානව. තමන් ගැන විතරයි හිතන්නෙ :(

    මේ කීම බොහොම හරි.ඉස්සර මමත් ඔහොමයි. හැබැයි දැන් නම් download කරපු දෙයක් අඩුම ගානේ මාසයක් වත් සීඩ් වෙන්ඩ තියනවා.
     
    • Like
    Reactions: lucky_lakshitha

    rehrumesh

    Member
    Jun 17, 2008
    594
    56
    0
    ටොරන්ට් upload කරන්න private tracker sites ඔනේ නෑ. public trackers තියෙනව. monova.org, piratebay වගේ public sites වලට upload කරන්න පුලුවන්.

    yes machan.මම හා හා පුරා කියල upload කරේ ඔය දාල තියන එක.එකෙන් තමා මමත් හරියටම වැඩේ අල්ල ගත්තේ.බොහොම ස්තුති දැනුවත් කිරීමට.:):):):):):)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    දෙන්නටම ගොඩක් ස්තුතියි.මචන් ලහිරු, upload කිරීම download meter එකට වටෙන්නැති නිසා upload speed limit කරලා හරි කමක් නැහැ seed wenda දාන්ඩ බලන්ඩ.:):):):)
    ජය වේවා....

    ලිමිටඩ් ඒවට අප්ලෝඩ් +ඩවුන්ලෝඩ් දෙකම එකතුවෙලා තමයි ලිමිට් එක හැදෙන්නෙ. සෝ සීඩ් කලත් ලිමිට් එකට එකතුවෙනව
    (මොබිටෙල් මම කිව්වෙ)
    mewata remote upload karanna berida?

    සීඩ් බොක්ස් කක් යූස් කරල, එක ට්‍රැකර් එකකින් ඩවුන්ලොඩ් කරල, තව ට්‍රැකර් එකකට අප්ලෝඩ් කරන්න පුලුවන් ඒකෙ ඉදන්ම.