ලිමිටඩ් ඒවට අප්ලෝඩ් +ඩවුන්ලෝඩ් දෙකම එකතුවෙලා තමයි ලිමිට් එක හැදෙන්නෙ. සෝ සීඩ් කලත් ලිමිට් එකට එකතුවෙනව
(මොබිටෙල් මම කිව්වෙ)



අඩේ එහෙමත් සීන් එකක්ද.එක නං අද දැනගත්තේ.තැන්කියු වේවා.සීඩ් බොක්ස් කක් යූස් කරල, එක ට්රැකර් එකකින් ඩවුන්ලොඩ් කරල, තව ට්රැකර් එකකට අප්ලෝඩ් කරන්න පුලුවන් ඒකෙ ඉදන්ම.
ගොඩක් අය ප්රයිවට් ටැකර් වලට තමයි සීඩ් බොක්ස් යූස් කරන්නෙ. පබ්ලික් ඒවට යූස් කරනව අඩුයිමේක මචෝ public torrent walata shape.හැබැයි private torrent වලට මම හිතන්නේ අවුලක් වැටෙයි.මොකද ගොඩක් PVT site වලින් user ge pc එක ගැන විස්තර තියාගන්නවා.ගොඩක් වෙලාවට user account එක warn+ block කරනවා pc 2 කින් upload or download වෙලා තිබුනොත්.ඒ නිසා private torrent වලට remort upload බොහොම පරිස්සමින් කරන්ඩ.public ඒවාට අවුලක් නෑ.


ගොඩක් අය ප්රයිවට් ටැකර් වලට තමයි සීඩ් බොක්ස් යූස් කරන්නෙ. පබ්ලික් ඒවට යූස් කරනව අඩුයි
ප්රයිවට් ට්රැකර් ඕන එකක සීඩ් බොක්ස් යූස් කරාට අවුලක් නෑ. ratio එක boost කර ගන්න තමයි සිඩ් බොක්ස් යූස් කරන්නෙ.
btw මොනවගේ ප්රයිවට් ටොර්රෙන්ට් ට්රැකර්ස් ඔයා යූස් කරන්නෙ![]()
mamath eeye demonoid walata torrent1 upload kara
![]()
ah ela ela. PtM hodai ratio free ne.Thnq ලොක්කා.මම මේක අද දැනගත්තේ. මම demonoide ekai pretome(www.preto.me) එකී විතරයි ප්රයිවට් ඒවාට කියල පාවිච්චි කරන්නේ.ඉතුරු ඔක්කොම වගේ public ඒවායින් torrific එක හරහා direct dload කරනවා.

