අන්තිමට ඇඬුවෙ කවද්ද....?

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මගේ ජිවිතයේ වැඩියෙන්ම අඩපු දවස තමා 2010/01/27 වෙනිදා. ඒ තමා මගේ ජිවිතයේ මගේ අම්මට පස්සේ වැඩියෙන්ම ආදරය කරපු මගේ සුදු අපේ ආදරය නවත්තමු කියපු දවස. ඒ තමා කෙල්ලෙක් වෙනුවෙන් අඩපු පලවෙනි දවස සහ අන්තිම දවස.. :no:
    දැන් ඔය විරිත්තන් ඉන්නේ යසට... (මාත් එහෙම තමා....)
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    ඒත් එක දවසක උබ අනිවා හිනාවෙයි, එදා ඉදන් උබ දිගටම හිනාවෙන්ම ඉදී යාලුවා..:):)

    ගොඩාක් ස්තුතියි යාලුවා.:) අනේ මන්ද බන් දෑන් ඉන්න කෙල්ලෝ තේරුම් ගන්න අමාරුයි:sorry:. වෑඩියෙන් අවන්ක උනාම වෙන්නේ ඕකම තමයි:(
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    ඕව ඔහොම තමයි බං මං මේ ත්‍රෙඩ් එක දැම්මෙත් ඒකයි.බලපන් උඔ වගේ උන් තව කීයක් ඉන්නවද කියලා.එහෙම හිතල හිත හදාගනින් මචෝ..... අපි හැමදාම අඬන්නෙත් නෑ හැමදාම හිනාවෙන්නෙත් නෑ....:):)

    මචන් දෑන් කාලේ ආදරය කරන්න දන්න කෙල්ලෝ ඉන්නේ කීයෙන් කී දෙනාද උන් යන්නෙත් වෑරදි එඋන් ගාවට නේ ඒකනේ අවුල
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Davasa - Ada....
    Hethuwa- Me thread eka dekala.... :(

    You must spread some Reputation around before giving it to sudu pusa again :(
    දෙයියෝ ආයනම් මගේ වෙනුවෙන්ම රෙපක් ඉතුරු කරගනින්....(මට රෙප් වැදගත් නෑ බං.මට ඕනි අපේ අඬන උන්ට පොඩි හරි සහනයක් දෙන්න.):):)
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    මටනම් ලේසියෙන් ඇඩෙන්නෑ බං ඒත් මේ උලවු කෙල්ලෝ හින්දා ඇඬෙනවා....:(:(

    මමනම් තාම එහෙම එකකට මුහුණ දීලා නෑ!!!
    මොකද තාම පරාණයක් හරහට ආවෙ නෑ... :D
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන් දෑන් කාලේ ආදරය කරන්න දන්න කෙල්ලෝ ඉන්නේ කීයෙන් කී දෙනාද උන් යන්නෙත් වෑරදි එඋන් ගාවට නේ ඒකනේ අවුල
    ඊට පස්සේ උනුත් අපි වගේ අඬනවා....:(
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මගෙ මුල්ම love එක නැති වෙල අපි සෑහෙන කලයක් යාලුවො විදියට ඉදිය. ඒත් එක දවසක් එයා වෙන කෙනෙක් එක්ක කියල මට කිව්ව.ඒ දවස් වල මම යලුවො කට්ටියක් එක්කත් පොඩි අව්ලක් දාගෙන හිටියෙ.එදා ට්කක් ඇඩුන.
    :(

    මචන් ආදරේන් පෑරදුනාම යාලුවෝ විදියට ඉන්න පුලුවන්ද මචන් . එයත් එක්ක කතාකරන කොට තව ආදරේ වෑඩි වෙනව බන්.
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දවස කවදා ද කියලා නම් දන්නේ නෑ..
    ඒත් මම ලගදි ඇඩුවේ..
    අම්මා අසනිප වුන දවස් වල..

    ඒත් ඔයා කියනවා වගේ..
    ආදරය වෙනුවෙන් හිතින් දුක් වුන අවස්ථා වුනත් තියෙනවා..
    අනන්තව..
    අහන්නත් දුකයි මචෝ... අම්මට දැන් සනීපද?අවුලක් නෑ නේද?අපි අම්ම වෙනුවෙන් අඬන්නේ මුළු හදවතින්මයි....:(:(
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඔන්න මං අළුත් ත්‍රෙඩ් එකක් ඇරියා.අපේ සුදු මහත්තයලා සුදු නෝනලා එක එක දේවල් වලට අඬනවානේ.අන්තිමට ඇඩුව දවසයි හේතුවයි මෙතන්ට පෝස්ට් කරන්න.හේතුව කෙටියෙන් දාන්න.මොකද නැත්නම් බූට් සීන් වලින්ම මේක පිරෙයි.....:lol::lol:

    ඔන්න එහෙනම් මංම පටන් ගන්නම්කෝ...


    මං අන්තිමට ඇඬුවේ මං අර සීන් කරපු කෙල්ල මතක් වෙලා
    :(:(


    ඒ පෙරේදා.....:P:P

    කෝ ඉතින් කියන්න.......:yes::yes::yes:
    මෙන්න එකෙක් පොර ටෝක් දෙනවා . කව්ද දන්නෑ. ලව් එකට කෙල උනා කියල. මෙතන හොටු සූර සූර ඇඩුවේ.. දාපිය ඒවත්... :P :P
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඇහැට කඳුලක් එනව කියන්නෙ අඬනව කියන එකට නෙවෙයි මම හිතන්නෙ.
    අල්ජසීරා ස්පෝර්ට්ස් එකේ අපෙ මුරලිගෙ වැඩ ගැන ප්‍රෝග්‍රෑම් එකක් දැකල අද දවල් ඇහැට කඳුලක් ආවා.
    ඒ ඇරෙන පහුගිය කාලයේ අඬපු දවසක් ගැන මතකයක් නැහැ..
    උඹ නම් ඇඬුව කියලා මම දන්නව......
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    ඇහැට කඳුලක් එනව කියන්නෙ අඬනව කියන එකට නෙවෙයි මම හිතන්නෙ.
    අල්ජසීරා ස්පෝර්ට්ස් එකේ අපෙ මුරලිගෙ වැඩ ගැන ප්‍රෝග්‍රෑම් එකක් දැකල අද දවල් ඇහැට කඳුලක් ආවා.
    ඒ ඇරෙන පහුගිය කාලයේ අඬපු දවසක් ගැන මතකයක් නැහැ..
    උඹ නම් ඇඬුව කියලා මම දන්නව......
    :lol::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    1992-07-26 @ 1:36 AM
    Eda Aduwe nath tham ithin LOWETH NAA THAMAI :lol::P

    images
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මෙන්න එකෙක් පොර ටෝක් දෙනවා . කව්ද දන්නෑ. ලව් එකට කෙල උනා කියල. මෙතන හොටු සූර සූර ඇඩුවේ.. දාපිය ඒවත්... :P :P
    හරි හරි ඉතින් මාත් ඇඬුවා... කවුද දැන් නෑ කිව්වේ.... පූසන්ට උනත් දුක දැනෙනවනේ බං...:cool:
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...