දැන් ඔය විරිත්තන් ඉන්නේ යසට... (මාත් එහෙම තමා....)මගේ ජිවිතයේ වැඩියෙන්ම අඩපු දවස තමා 2010/01/27 වෙනිදා. ඒ තමා මගේ ජිවිතයේ මගේ අම්මට පස්සේ වැඩියෙන්ම ආදරය කරපු මගේ සුදු අපේ ආදරය නවත්තමු කියපු දවස. ඒ තමා කෙල්ලෙක් වෙනුවෙන් අඩපු පලවෙනි දවස සහ අන්තිම දවස..
ඒත් එක දවසක උබ අනිවා හිනාවෙයි, එදා ඉදන් උබ දිගටම හිනාවෙන්ම ඉදී යාලුවා..![]()
අනේ මන්ද බන් දෑන් ඉන්න කෙල්ලෝ තේරුම් ගන්න අමාරුයි
. වෑඩියෙන් අවන්ක උනාම වෙන්නේ ඕකම තමයි:(උඔ හැමදාම හෙල්ප් ඉල්ල ඉල්ලනේ ඉන්නේ... උඔ අඬන්න ඇති ඉල්ලන්න හෙල්ප් එකක් නැතිඋනාම.pissu hedei
ඕව ඔහොම තමයි බං මං මේ ත්රෙඩ් එක දැම්මෙත් ඒකයි.බලපන් උඔ වගේ උන් තව කීයක් ඉන්නවද කියලා.එහෙම හිතල හිත හදාගනින් මචෝ..... අපි හැමදාම අඬන්නෙත් නෑ හැමදාම හිනාවෙන්නෙත් නෑ....![]()
දෙයියෝ ආයනම් මගේ වෙනුවෙන්ම රෙපක් ඉතුරු කරගනින්....(මට රෙප් වැදගත් නෑ බං.මට ඕනි අපේ අඬන උන්ට පොඩි හරි සහනයක් දෙන්න.)Davasa - Ada....
Hethuwa- Me thread eka dekala....
You must spread some Reputation around before giving it to sudu pusa again![]()


මටනම් ලේසියෙන් ඇඩෙන්නෑ බං ඒත් මේ උලවු කෙල්ලෝ හින්දා ඇඬෙනවා....![]()

ඊට පස්සේ උනුත් අපි වගේ අඬනවා....මචන් දෑන් කාලේ ආදරය කරන්න දන්න කෙල්ලෝ ඉන්නේ කීයෙන් කී දෙනාද උන් යන්නෙත් වෑරදි එඋන් ගාවට නේ ඒකනේ අවුල

මගෙ මුල්ම love එක නැති වෙල අපි සෑහෙන කලයක් යාලුවො විදියට ඉදිය. ඒත් එක දවසක් එයා වෙන කෙනෙක් එක්ක කියල මට කිව්ව.ඒ දවස් වල මම යලුවො කට්ටියක් එක්කත් පොඩි අව්ලක් දාගෙන හිටියෙ.එදා ට්කක් ඇඩුන.
![]()
අහන්නත් දුකයි මචෝ... අම්මට දැන් සනීපද?අවුලක් නෑ නේද?අපි අම්ම වෙනුවෙන් අඬන්නේ මුළු හදවතින්මයි....දවස කවදා ද කියලා නම් දන්නේ නෑ..
ඒත් මම ලගදි ඇඩුවේ..
අම්මා අසනිප වුන දවස් වල..
ඒත් ඔයා කියනවා වගේ..
ආදරය වෙනුවෙන් හිතින් දුක් වුන අවස්ථා වුනත් තියෙනවා..
අනන්තව..


ඊට පස්සේ උනුත් අපි වගේ අඬනවා....![]()

මෙන්න එකෙක් පොර ටෝක් දෙනවා . කව්ද දන්නෑ. ලව් එකට කෙල උනා කියල. මෙතන හොටු සූර සූර ඇඩුවේ.. දාපිය ඒවත්...ඔන්න මං අළුත් ත්රෙඩ් එකක් ඇරියා.අපේ සුදු මහත්තයලා සුදු නෝනලා එක එක දේවල් වලට අඬනවානේ.අන්තිමට ඇඩුව දවසයි හේතුවයි මෙතන්ට පෝස්ට් කරන්න.හේතුව කෙටියෙන් දාන්න.මොකද නැත්නම් බූට් සීන් වලින්ම මේක පිරෙයි.....
ඔන්න එහෙනම් මංම පටන් ගන්නම්කෝ...
මං අන්තිමට ඇඬුවේ මං අර සීන් කරපු කෙල්ල මතක් වෙලා
![]()
ඒ පෙරේදා.....
කෝ ඉතින් කියන්න.......![]()

ඇහැට කඳුලක් එනව කියන්නෙ අඬනව කියන එකට නෙවෙයි මම හිතන්නෙ.
අල්ජසීරා ස්පෝර්ට්ස් එකේ අපෙ මුරලිගෙ වැඩ ගැන ප්රෝග්රෑම් එකක් දැකල අද දවල් ඇහැට කඳුලක් ආවා.
ඒ ඇරෙන පහුගිය කාලයේ අඬපු දවසක් ගැන මතකයක් නැහැ..
උඹ නම් ඇඬුව කියලා මම දන්නව......


කියලා වැඩක් නෑ බං.... මේ........http://www.elakiri.com/forum/showthread.php?p=9249978#post9249978මම දෑක්කා උබ ත්රඩ් එකක් දාල තිබුනා මොකද උනේ මචන් කෙල්ල බෑ කිවුවද![]()
හරි හරි ඉතින් මාත් ඇඬුවා... කවුද දැන් නෑ කිව්වේ.... පූසන්ට උනත් දුක දැනෙනවනේ බං...මෙන්න එකෙක් පොර ටෝක් දෙනවා . කව්ද දන්නෑ. ලව් එකට කෙල උනා කියල. මෙතන හොටු සූර සූර ඇඩුවේ.. දාපිය ඒවත්...![]()

කියලා වැඩක් නෑ බං.... මේ........http://www.elakiri.com/forum/showthread.php?p=9249978#post9249978
. ඒක නිසා හිත හදාගන්න පුලුවන් බන්
. අපි ආදරේ කරලා මේ හිත හදාගන්න බෑරුව ඉන්නවා
.