THE OFFICIAL ELAKIRI BAR #####

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    එළකිරිවල ඉන්න ගමන් ඇවිල්ලා ෂොට් එකක් දාගෙන යන්න මෙන්න නියම තැන. ඕන වෙලාවක විස්කි, බ්‍රැන්ඩ් වල සිට ගල්, පොල් දක්වා ඕන දෙයක් මෙහි ඇත. Cigarrate නැත පිටින් ගෙන ආ යුතුය. බයිට් ඕන තරම් තිබේ.

    එහෙනම් සෙට් වෙමුද?

    ---- Bar මෑන් ----

    Most Popular Drinks Among EKians (Updated)
    විස්කි
    ජින්
    රම්
    ටිකිලා
    වොඩ්කා
    ගල්
    ඕල්ඩ්
     
    • Like
    Reactions: smsanjaya

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    බොන ගමන් චැට් එකක් දාන්න. ටී.වී. බලන්න, කැබරේ ඩාන්ස් එකක් බලන්න.

    මේ ඕන දෙයක් එළකිරි බාර් එකේ ඇත.
     

    ASPX

    Member
    Jan 26, 2011
    259
    13
    0
    aocgreatestart-1281389967.jpg
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    පැටියා;9328043 said:
    Nikan dena ekane ban.
    Ritz bottle 1k ma gahamu. Ubath set wenawada? :eek:

    නෑ මචං. මම අද Barman නේ. Barman ඉන්න දවසට එන හැම එකා ගානෙම shot දැම්මොත් knockout වෙන හින්දා බොන්නේ නෑ.

    වෙන එකෙක් barman ඉන්න දවසට මම අනිවා ගහනවා.