ebay ඉවරයි........

kasuncj

Member
Sep 10, 2008
4,420
230
0
matara
ow ban ebay eken arawa aawa mewwa aawa kiyala raganna 4tos dawama balloth ebay ringanawa ekai awla mama 2008 idan onling buying karanne ewath oya wage jara wada karala na katha wada karanna epa bolaw lankawe ewunge oka thamai waradda uba hari machan 1$ 2$ hora karala refund karala mona karannada ban owata kiyanne Po*** wada anunta wancha karan epa eka godak naraka deyak api ebay eken kochchara wada gannawada ithin oya wage wada karanna issarahata kohomathma lankata kisima baduwak ewana ekak na
meka kiyawana kawru hari a wage wada karanan aapahu ehema balu wada karan epa echcharai kiyan thiyen
 
~MK~

Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    sinhala jathiya genanam kata karala wedak ne mehema giyoth lankawe akekta pita ratakawat yanna beri tathwayak uda wei
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    sinhala jathiya genanam kata karala wedak ne mehema giyoth lankawe akekta pita ratakawat yanna beri tathwayak uda wei
    daanatama ehema thamai, lankawe qwama samahara ratavala un ganan ganne ne. ape yakku giya thana vinasa karalane anne.aye kisi ekek gihin ivarai. :growl::growl::growl::growl:
     
    ir0n_guy

    Well-known member
  • Apr 9, 2010
    2,702
    309
    83
    http://goo.gl/QgH5LM
    ebay ඉවරයි........:growl::growl::growl::growl:
    ebay එකට වංචා කරන්න එපා යකුනෙ,,,,
    දැන් සමහර කාලකන්නි ebay එකට වංචා කරන්න පටන් අරන්....
    මම items ගන්න sellers ලා කීප දෙනෙක්ම මට කීවා ලංකාවට items එවන එක නතර කරන්න යන්නෙ කියලා... ලංකාවෙ සමහර කාලකන්නි item ලැබිලත් නෙලැබුනා කියලා refund & resend ගන්නවලු ......
    ලැජ්ජා නැද්ද ? ඹය වංචා කරන 1$ න් 2$ රජ වෙන්නද මෙ හැ** try කරන්නෙ?
    item eka labunanam feedback ekak dala මිනිහෙක් වගෙ වැඩ කරපන්ලා. වංචා කරන කාලකන්නි එකෙක් දෙන්නෙක් නිසා මුලු රටටම කැත නම.....
    nodanna ayata danaganna kiyala eka eka dewal elakiri eke dapuwama(EBAY gana ehema) " KOLLOY ,BALLOI " OKKOMA ATHA GAHANAWA....BALLO BALU WADA KARANAKOTA AHINSAKA HODA KOLLO THAMAI DUK WIDINNE

    kathawa eththa mea wage dewal karana hinda apit awshya deyak ganna beri wenawa
     
    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    මම මේ වෙනකොට eBay එකෙන් ලක්ෂ 2 කට වැඩිය බඩු අරන් තියනවා
    ඒ ගත්තු බඩු වලින් 2ක් ඇරෙන්න අනිත් ඔක්කම බඩු වෙලාවට අවා
    නියම වෙලාවට ආවේ නැති බඩු වලට මම refund ගන්න ගියේ නෑ. ඒ 2ත් සති 3-4 ක් විතර පරක්කු වෙලා අවා
    නමුත් මම අන්තිමට ගත්ත item එක මේ වනකොටත් තම ආවේ නෑ
    ඒක purchase කලේ ගිය 19-12-2010. දැනට දවස් 44 ක් වෙනවා
    මොකද Seller කිව්වා අයහපත් කාලගුනයයි new year නිසයි පොඩ්ඩක් පරක්කු වෙයි කියලා අවසන් දිනයක් දුන්න මට දැනුම දෙන්න කියලා ආවේ නැත්නම් (14-01-2011)
    පස්සේ මම 15-01-2011 දැනුවත් කලා item එක අවේ නෑ කියලා
    ඔවුන් කිව්වේ පාර්සලය තැපැලේදී නැතිවී ඇති යැයි කියලා
    පසුව ඔවුන් නැවතත් ඒ item එකම එවීමට කටයුතු කරනවා කිව්වා
    නමුත් මේ වනකොටත් ඒක ආවේත් නෑ, තාම Refund කරන්න ගියෙත් නෑ .
    කොටින්ම කිව්වොත් refund කරන procedure එකවත් මම තාම හරියට දන්නේ නෑ

    මේ කියන විදියට අපේ අය බොරුවට refund ගන්නවානම් eBay එකටත් සදා සොත්ථි!!!
     
    ow macho... podi podi dewal walata refund arang wedak naa