ebay ඉවරයි........

magnate

Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    ebay ඉවරයි........ලංකාව බෙරා ගමු !!!!!!!

    ebay ඉවරයි......ලංකාව බෙරා ගමු !!!!!!!..:growl::growl::growl::growl:
    ebay එකට වංචා කරන්න එපා යකුනෙ,,,,
    දැන් සමහර කාලකන්නි ebay එකට වංචා කරන්න පටන් අරන්....
    මම items ගන්න sellers ලා කීප දෙනෙක්ම මට කීවා ලංකාවට items එවන එක නතර කරන්න යන්නෙ කියලා... ලංකාවෙ සමහර කාලකන්නි item ලැබිලත් නෙලැබුනා කියලා refund & resend ගන්නවලු ......
    ලැජ්ජා නැද්ද ? ඹය වංචා කරන 1$ න් 2$ රජ වෙන්නද මෙ හැ** try කරන්නෙ?
    item eka labunanam feedback ekak dala මිනිහෙක් වගෙ වැඩ කරපන්ලා. වංචා කරන කාලකන්නි එකෙක් දෙන්නෙක් නිසා මුලු රටටම කැත නම.....
    nodanna ayata danaganna kiyala eka eka dewal elakiri eke dapuwama(EBAY gana ehema) " KOLLOY ,BALLOI " OKKOMA ATHA GAHANAWA....BALLO BALU WADA KARANAKOTA AHINSAKA HODA KOLLO THAMAI DUK WIDINNE
     
    Last edited:

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    oya kathawa nam sira
    math ahapu godak sellers la kiwuwa oya refund seen eka hinda badu SL ewanne na kiyala :(

    sirawatama aawe nathiwa refund eka gaththath hadissiye awata passe hari gewanawanam loku deyak :nerd:
     
    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    ebay ඉවරයි........:growl::growl::growl::growl:
    ebay එකට වංචා කරන්න එපා යකුනෙ,,,,
    දැන් සමහර කාලකන්නි ebay එකට වංචා කරන්න පටන් අරන්....
    මම items ගන්න sellers ලා කීප දෙනෙක්ම මට කීවා ලංකාවට items එවන එක නතර කරන්න යන්නෙ කියලා... ලංකාවෙ සමහර කාලකන්නි item ලැබිලත් නෙලැබුනා කියලා refund & resend ගන්නවලු ......
    ලැජ්ජා නැද්ද ? ඹය වංචා කරන 1$ න් 2$ රජ වෙන්නද මෙ හැ** try කරන්නෙ?
    item eka labunanam feedback ekak dala මිනිහෙක් වගෙ වැඩ කරපන්ලා. වංචා කරන කාලකන්නි එකෙක් දෙන්නෙක් නිසා මුලු රටටම කැත නම.....
    nodanna ayata danaganna kiyala eka eka dewal elakiri eke dapuwama(EBAY gana ehema) " KOLLOY ,BALLOI " OKKOMA ATHA GAHANAWA....BALLO BALU WADA KARANAKOTA AHINSAKA HODA KOLLO THAMAI DUK WIDINNE

    kathaawa aththa ban! ekek dennek nisa okkotama kela wenawa!:growl::growl::growl::growl:
     
    cm2004cm4ever

    Member
    Aug 21, 2008
    1,079
    88
    0
    ebay ඉවරයි........:growl::growl::growl::growl:
    ebay එකට වංචා කරන්න එපා යකුනෙ,,,,
    දැන් සමහර කාලකන්නි ebay එකට වංචා කරන්න පටන් අරන්....
    මම items ගන්න sellers ලා කීප දෙනෙක්ම මට කීවා ලංකාවට items එවන එක නතර කරන්න යන්නෙ කියලා... ලංකාවෙ සමහර කාලකන්නි item ලැබිලත් නෙලැබුනා කියලා refund & resend ගන්නවලු ......
    ලැජ්ජා නැද්ද ? ඹය වංචා කරන 1$ න් 2$ රජ වෙන්නද මෙ හැ** try කරන්නෙ?
    item eka labunanam feedback ekak dala මිනිහෙක් වගෙ වැඩ කරපන්ලා. වංචා කරන කාලකන්නි එකෙක් දෙන්නෙක් නිසා මුලු රටටම කැත නම.....
    nodanna ayata danaganna kiyala eka eka dewal elakiri eke dapuwama(EBAY gana ehema) " KOLLOY ,BALLOI " OKKOMA ATHA GAHANAWA....BALLO BALU WADA KARANAKOTA AHINSAKA HODA KOLLO THAMAI DUK WIDINNE

    sira kathawa ban balapan adu ganata kochchara badu ganna puluwan da eth godak dewal

    Not available to Sri Lanka

    mek nam maha karumayak eka athakata hmm :(:(:(
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    සිරාවට බන් මෙහේ එවුන් බොරුවටත් රිෆන්ඩ් ගන්නවා:dull: