Volkswagen Beetle.

chint

Well-known member
  • Oct 3, 2007
    16,236
    408
    83
    cgtech.lk
    ධාරිතාව 1000,1100,1200,1300,1500 සහා 1600 වැනි මාදිලි වලින්

    WAGEMA LANKAWE KIYANA NAMUTH THIYENAWA

    01. KANA MADIRI MODEL (6V)
    02. WATA MODEL (FENCE MODEL)
    03. KANE MAIEL MODEL

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    KANE MAIEL MODEL:baffled:
    e mokakda ban
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    KANE MAIEL MODEL:baffled:
    e mokakda ban

    නේ මයිල් මොඩල් එක අදුරගන්න ලේසි. පිටිපස්සෙ වීදුරුව ගාව ඔය පොඩි cromium කන හැඩේට කෑල්ලක් තියෙන්නෙ. ඒකෙන් තමයි ඔය නම වැටිල තියෙන්නෙ.
     

    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    Machanla,, Menna mage Beetle eka ...

    2mp040y.jpg


    Me car ubala dakalath athi ValksWagen Rally waladi .. Thawa one nam dennam .... Mama dan Out of Colombo inne .. Gedara giyama dannam machanla ........
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    me wageda mini cooper
    ;)
    Elaz Elaz..
    :):)
    nice post machan :)
    thanks machn:D
    ehema katha karanna epa malli, hoda thread ekak danawa kiyanne aththatama loku kattak..... ithin e wage deyak karapuwama nikan eka hallu karanna epa brother.

    Volkswagen kiyanne ekak , mini cooper kiyanne ekak ne ban.
    mama gawa oya dekama thbila thiyenawa . mata nam e deken hitata allapu antique car eka thama . meke

    ithin umbata puluwan nam mini cooper eke gana hoda thread ekak dahan. apith danna ewa kiyannam
    :(:(:(:(:(:(
    අඩේ උබ ගාව සිරාවටම තිබ්බාද?:)
    maxxa ban
    mageth dream eka thama VW Beetle ekak modify karana eka.
    :)

    REP+
    එල තමයි;)
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    එල එල ගෙම්බා කාර් කාටද නොවටින්නේ
    නියම ත්‍රෙඩ් එක ඕවා ලක්ෂ ගානක් වටිනවා
    11.gif
    :):)
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    වැට මොඩ්ල් අදුරගන්නෙ ඔය තියෙන buffer එකෙන්. තට්ටු දෙකට තියෙන ඔය buffer එකට තමයි වැට කියල කියන්නෙ.

    ඒ බොඩියම තියෙන ඒඋනාට තනි තට්ටුවට buffer තියෙන මොඩල් එක තමයි කනාමැදිරි මොඩල් එක.

    කනේ මයිල් මොඩල් එක අදුරගන්න ලේසි. පිටිපස්සෙ වීදුරුව ගාව ඔය පොඩි cromium කන හැඩේට කෑල්ලක් තියෙන්නෙ. ඒකෙන් තමයි ඔය නම වැටිල තියෙන්නෙ.
    11.gif
    මේවමද බං ගෙම්බා කාර් කියන්නේ:lol:
     

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    Nice post
    Volkswagen beetle is considered as a Gay Mans Vehicle in UK. But it is a nice family vehicle throughout the world.