Volkswagen Beetle.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තැන්ක්ස් මචන්.තව විස්තර දන්නවනම් දෙන්න.:)
    කාර් එකේ නිර්මාතෘ ලෝක ප්‍රකට ෆර්ඩිනන්ඩ් පෝෂර් (Ferdinand Porche).
    ප්‍රතම Porche 911 රථ වල යොදා තිබුනෙත් මේ බීටල් ව්ල engine සහ suspension තාක්ෂනයම ම්යි.

    බීටල් රථය ඇත්තටම හිට්ලර් නිසා නිපදවුන එකක්.
    Porche බීටල් රථය design කර තිබුනාට ඔහුට එය production වලට යොමු කරන්න නොහැකිව සිට්යේ මෝටර් රථ නිෂ්පාදක වරුන් මෙහි යෝදා ඇති නව තාක්ෂනය නිසා එය නිෂ්පාදනය කිරීමට එකග නොවුන නිසා.
    මේ කාලයේදි හිට්ලර් නියෝගයක් නිකුත් කර තිබෙනවා මෝටර් රථ නිශ්පාදකයින්ට, සාමාන්‍ය පවුලකට දරන්න පුලුවන් මිලකට සැප පහසු කාරයක් නිපදවන ලෙස. Porche ඔහුගේ මෙම බීටල් රථය හිට්ලර්ට පෙන්වා හිට්ලර්ගේ නියෝගයට මෙය සම්පූර්නයෙන්ම ගැලපෙන් බව පෙන්වාදී නිත්බෙනවා. හිට්ලර් මෙය අනුමත කර වාහනය නිපදවීමට Porsheට රජයේ සහයෝගය ලබාදී තිබෙනවා.
    එතැනින් තමයි බීටල් රථ නිෂ්පාදයන පටන් ගැනෙන්නේ.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    1.jpg

    ඔය ඉස්සරහින්ම තියෙන කොල පාට එක වැට මොඩල්
    ඒකට පිටිපස්සෙන් තියෙන කලුපාට එක කනාමැදිරි මොඩල්

    8.jpg

    ඔය රතුපාට එක කනේ මයිල් මොඩල්

    Thanx pics add kalata
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොහොමද මචන් දැක්ක ගමන් අදුරගන්නේ.ලොකු වෙනසක් නැනේ.කොහොමද බලන්නේ?
    වැට මොඩ්ල් අදුරගන්නෙ ඔය තියෙන buffer එකෙන්. තට්ටු දෙකට තියෙන ඔය buffer එකට තමයි වැට කියල කියන්නෙ.

    ඒ බොඩියම තියෙන ඒඋනාට තනි තට්ටුවට buffer තියෙන මොඩල් එක තමයි කනාමැදිරි මොඩල් එක.

    කනේ මයිල් මොඩල් එක අදුරගන්න ලේසි. පිටිපස්සෙ වීදුරුව ගාව ඔය පොඩි cromium කන හැඩේට කෑල්ලක් තියෙන්නෙ. ඒකෙන් තමයි ඔය නම වැටිල තියෙන්නෙ.
     
    • Like
    Reactions: suranga84

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කාර් එකේ නිර්මාතෘ ලෝක ප්‍රකට ෆර්ඩිනන්ඩ් පෝෂර් (Ferdinand Porche).
    ප්‍රතම Porche 911 රථ වල යොදා තිබුනෙත් මේ බීටල් ව්ල engine සහ suspension තාක්ෂනයම ම්යි.

    බීටල් රථය ඇත්තටම හිට්ලර් නිසා නිපදවුන එකක්.
    Porche බීටල් රථය design කර තිබුනාට ඔහුට එය production වලට යොමු කරන්න නොහැකිව සිට්යේ මෝටර් රථ නිෂ්පාදක වරුන් මෙහි යෝදා ඇති නව තාක්ෂනය නිසා එය නිෂ්පාදනය කිරීමට එකග නොවුන නිසා.
    මේ කාලයේදි හිට්ලර් නියෝගයක් නිකුත් කර තිබෙනවා මෝටර් රථ නිශ්පාදකයින්ට, සාමාන්‍ය පවුලකට දරන්න පුලුවන් මිලකට සැප පහසු කාරයක් නිපදවන ලෙස. Porche ඔහුගේ මෙම බීටල් රථය හිට්ලර්ට පෙන්වා හිට්ලර්ගේ නියෝගයට මෙය සම්පූර්නයෙන්ම ගැලපෙන් බව පෙන්වාදී නිත්බෙනවා. හිට්ලර් මෙය අනුමත කර වාහනය නිපදවීමට Porsheට රජයේ සහයෝගය ලබාදී තිබෙනවා.

    එතැනින් තමයි බීටල් රථ නිෂ්පාදයන පටන් ගැනෙන්නේ.

    ME CAR EKETA WEIGHT EKA WADI WENAKOTA REAR WHEELS DEKA DEPATHTHATA ELIYATA ENAWA NEDA?

    REAR WHEELS=\ / =NORMAL
    || = HIGH WEIGHT

    PODI EXPLAIN PARAK DENNAKO
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873

    තැන්ක්ස් මචන්.දන්නේ නැති විස්තර ටිකක් දැනගත්තා:)
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මැක්සා මචන්..නියමෙට විස්තර ටික දීල තියෙනව
    +රෙප්

    anh1qe.jpg
    මරුනේ.:P
    ඵල මගේ ආසම කාර් වර්ගයක්...
    +රෙප් :)
    එල.තැන්ක්ස්.
    එල එල මුලින් දාපු කාර් එකනම්
    උඹේ කාර් එක වගේ මයි
    :D
    ඒක විතරද?:rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ME CAR EKETA WEIGHT EKA WADI WENAKOTA REAR WHEELS DEKA DEPATHTHATA ELIYATA ENAWA NEDA?

    REAR WHEELS=\ / =NORMAL
    || = HIGH WEIGHT

    PODI EXPLAIN PARAK DENNAKO
    ඔය විදියට තියෙන්නෙ පරන මොඩල් වල (1100, 1200).
    ඕකට කියන්නෙ torsion bar suspension system. මේ තියෙන්නෙ බීටල් පිටුපස රෝදය :
    beetlerearsuspension.jpg

    මේක වැඩ කරන්නෙ මෙහෙමයි:
    ඔය torsion bar එක ඇතිලෙ තියෙනව වානේ කූරක්. ඒ කූර ඔය side arm එකට හයිකරට තියෙන්නෙ, side arm එක ඉස්සෙනකොට කූර ඇඹරෙන විදියට. කූරෙ තියෙන ආත්තියට, ඒක අඹරවන්න ලොකු බලයක් ඕන. ඒ බලය එන්නෙ වාහනට පැටවෙන බරට.
    බර නැතිකොට රෝදෙයි driving shaft එකයි හැඩේට තියෙන්නෙ. බර පැටවෙනකොට කූර අඹරවගෙන side arm එක ඉස්සෙනවා. එතකොට ඔය driving shaft එක කෙලින් වෙනව. අන්න එතකොට රෝදෙ කෙලින් වෙනව.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔය විදියට තියෙන්නෙ පරන මොඩල් වල (1100, 1200).
    ඕකට කියන්නෙ torsion bar suspension system. මේ තියෙන්නෙ බීටල් පිටුපස රෝදය :
    beetlerearsuspension.jpg

    මේක වැඩ කරන්නෙ මෙහෙමයි:
    ඔය torsion bar එක ඇතිලෙ තියෙනව වානේ කූරක්. ඒ කූර ඔය side arm එකට හයිකරට තියෙන්නෙ, side arm එක ඉස්සෙනකොට කූර ඇඹරෙන විදියට. කූරෙ තියෙන ආත්තියට, ඒක අඹරවන්න ලොකු බලයක් ඕන. ඒ බලය එන්නෙ වාහනට පැටවෙන බරට.
    බර නැතිකොට රෝදෙයි driving shaft එකයි හැඩේට තියෙන්නෙ. බර පැටවෙනකොට කූර අඹරවගෙන side arm එක ඉස්සෙනවා. එතකොට ඔය driving shaft එක කෙලින් වෙනව. අන්න එතකොට රෝදෙ කෙලින් වෙනව.

    thnx sooo much brother, ada loku deyak dana gaththa. & also u ar a genius
    :):):):):):):)
     
    Last edited:

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    shaa maru machan..
    math poddak car pissek :P
    eth meke aluth model eka nam echchara gathi na ban
    parana ekakata engine ekak thiyala ganna thiyenawanam mare maru :D ;)
    ඔව් බන් සිරාවට.පරණ භාන්ඩයක් හදලා ගන්න පුලුවන්නම් මැක්සා:)
    බලපන් උබලා දාන ටැග්:oo::frown:
    තැන්ක්ස් මචන්;)
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඔය විදියට තියෙන්නෙ පරන මොඩල් වල (1100, 1200).
    ඕකට කියන්නෙ torsion bar suspension system. මේ තියෙන්නෙ බීටල් පිටුපස රෝදය :
    beetlerearsuspension.jpg

    මේක වැඩ කරන්නෙ මෙහෙමයි:
    ඔය torsion bar එක ඇතිලෙ තියෙනව වානේ කූරක්. ඒ කූර ඔය side arm එකට හයිකරට තියෙන්නෙ, side arm එක ඉස්සෙනකොට කූර ඇඹරෙන විදියට. කූරෙ තියෙන ආත්තියට, ඒක අඹරවන්න ලොකු බලයක් ඕන. ඒ බලය එන්නෙ වාහනට පැටවෙන බරට.
    බර නැතිකොට රෝදෙයි driving shaft එකයි හැඩේට තියෙන්නෙ. බර පැටවෙනකොට කූර අඹරවගෙන side arm එක ඉස්සෙනවා. එතකොට ඔය driving shaft එක කෙලින් වෙනව. අන්න එතකොට රෝදෙ කෙලින් වෙනව.
    awesome bro.Thnaks:)
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    me wageda mini cooper

    ehema katha karanna epa malli, hoda thread ekak danawa kiyanne aththatama loku kattak..... ithin e wage deyak karapuwama nikan eka hallu karanna epa brother.

    Volkswagen kiyanne ekak , mini cooper kiyanne ekak ne ban.
    mama gawa oya dekama thbila thiyenawa . mata nam e deken hitata allapu antique car eka thama . meke

    ithin umbata puluwan nam mini cooper eke gana hoda thread ekak dahan. apith danna ewa kiyannam
    :(:(:(:(:(:(