අයිතිය~Ahimiwima

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
අගමැතිගේ මොලේ කච බන්
විනාස කාලේ විපරීත බුද්ධි

ඒකනම් ඇත්ත යාලු
මොළේ කචල් වෙන්නවත් මොළයක් තියෙනවද? දන්නෑ
 
Dodge

Junior member
  • Aug 7, 2007
    48
    9
    8
    Kandy
    ADUMA GANE MEA WAGE CHARTER WADA KARANNE NATHUWA PATHTHAKATA WELA INNAWANAM ETH KAMAK NA....ETHAOTA MINISSU PULUWAN WIDIHATA, THAMANTA DANENA WIDIHATA 2600 සම්බුද්ධත්ව ජයන්තිය SAMARAI...MUN OKKOMA INNE බුදු දහම winasha Karanna....Habi Eka Kawadawath Wenne nathi Deyak...

    බුදුසසුන බැබලේවා!!!
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    ADUMA GANE MEA WAGE CHARTER WADA KARANNE NATHUWA PATHTHAKATA WELA INNAWANAM ETH KAMAK NA....ETHAOTA MINISSU PULUWAN WIDIHATA, THAMANTA DANENA WIDIHATA 2600 සම්බුද්ධත්ව ජයන්තිය SAMARAI...MUN OKKOMA INNE බුදු දහම winasha Karanna....Habi Eka Kawadawath Wenne nathi Deyak...

    බුදුසසුන බැබලේවා!!!

    ඔව් යාලු මුන් ඇපෙන් ගැලවෙන්න වගේ වැඩ කරන්නේ
    හිතන් ඉන්න තරම් ලෙසියෙන් ඒක කරන්න බෑ.
    සත්‍යට ගරු කරන නිර්මල දහම රකින අය ඉන්නකල් බුදුසසුන සදාකල් බැබලෙනවා
    බුදුසසුන බැබලේවා!!!
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    ඇත්ත කථාව...
    දැන් බුද්ධාගම විකුණනවා, උදේට රේඩියෝ එක මාකට් කරන්නේ ධන ලාභ ලැබෙනවා කියන ගාථා දාලා..
    ගාථා කියලා ධනය ගන්න පුළුවන් කියලා බුද්ධදර්ශනයේ නෑනේ...
    උත්සාහයෙන් ධනය ලැබෙන්නේ

    සහතික ඈත්ත මාචන්.. දෑන් කාගෙත් හොදම වෙළද බාණ්ඩය වෙලා තියෙන්නේ බුදු දහම. ඒකටත් හේතුව ඉතින් ඈතිවෙලා තියෙන බෞද්ද ප්‍රබොදය තමයි.
    එකෙනුත් සල්ලි හම්බ කරන්න හදනවා..:growl:
    ව්තිකානුවෙන් අපෙ රටට කාදිනල් පදවියක් දෙන්න ඈත්තෙත් රටට ආදරේකට නෙවෙයි.. :no:
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය

    ඔව් යාලු මුන් ඇපෙන් ගැලවෙන්න වගේ වැඩ කරන්නේ
    හිතන් ඉන්න තරම් ලෙසියෙන් ඒක කරන්න බෑ.
    සත්‍යට ගරු කරන නිර්මල දහම රකින අය ඉන්නකල් බුදුසසුන සදාකල් බැබලෙනවා
    බුදුසසුන බැබලේවා!!!

    :)
     
    • Like
    Reactions: **dulan**

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    සහතික ඈත්ත මාචන්.. දෑන් කාගෙත් හොදම වෙළද බාණ්ඩය වෙලා තියෙන්නේ බුදු දහම. ඒකටත් හේතුව ඉතින් ඈතිවෙලා තියෙන බෞද්ද ප්‍රබොදය තමයි.
    එකෙනුත් සල්ලි හම්බ කරන්න හදනවා..:growl:
    ව්තිකානුවෙන් අපෙ රටට කාදිනල් පදවියක් දෙන්න ඈත්තෙත් රටට ආදරේකට නෙවෙයි.. :no:

    සිංහල බෞද්ධයව කඩේ යවනවා චන්දෙ ගන්න.බොරු දෙශමාමක කම් කියලා
    ගිහින් මොන්ගල් කෙලිනවා
    අර මහ බස්සා අගමැති කියපු කාළකන්නි කතව දැක්නනේ:growl:

    ඔව් කදිනල් පදවිය දුනෙත් හොදකට නෙමේ:frown:
    අපි නිහඩව ඉන්න ඉන්න උන් ඔය වැඩ කරනවා
    ඒක ලෙසි වෙලා තියෙන්නෙ දැන් කලු සුද්දො වැහි වැහලා
    මේවා කතා කරන අපි ජතිවාදියොලු ඔක්කොමල එකයිලු
    ඔය කත කියන එවුන් වැස්සකටවත් පන්සල් ගිය ඒවුන් නෙමේ යාලු

    http://www.elakiri.com/forum/showthread.php?t=1048084

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    මොකක්ද බන් මේ හෑමතෑනම දාන 1.. මම දෑන් ත්‍රෙඩ් 2ක දෑක්කා..උබට ඔක දාගන්නම ඔන නම් ත්‍රේඩ් 1ක් හදල දාපන්.මේ වගෙ වෑදගත් ත්‍රෙඩ් වල දාන්නෑතුව.:frown:

    ow bun hamathanama danawa meka pissuda manda muta
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය

    සිංහල බෞද්ධයව කඩේ යවනවා චන්දෙ ගන්න.බොරු දෙශමාමක කම් කියලා
    ගිහින් මොන්ගල් කෙලිනවා
    අර මහ බස්සා අගමැති කියපු කාළකන්නි කතව දැක්නනේ:growl:

    ඔව් කදිනල් පදවිය දුනෙත් හොදකට නෙමේ:frown:
    අපි නිහඩව ඉන්න ඉන්න උන් ඔය වැඩ කරනවා
    ඒක ලෙසි වෙලා තියෙන්නෙ දැන් කලු සුද්දො වැහි වැහලා
    මේවා කතා කරන අපි ජතිවාදියොලු ඔක්කොමල එකයිලු
    ඔය කත කියන එවුන් වැස්සකටවත් පන්සල් ගිය ඒවුන් නෙමේ යාලු

    :yes::yes:
     
    sanmahesh

    Well-known member
  • Jul 9, 2010
    1,263
    246
    63
    සිත යන තෑන....!!!
    ගොඩක් වැදගත් ලිපියක් යාළුවා....අද ලෝකයේ එකම ව්ද්‍යාත්මක ඔප්පුකලහැකි ආගම විනාශ වෙමින් යනවා ..ඒ වාගේම වෙළද බන්ඩ්යක් වෙලා.එකට මම නම හිතන්නේ අපේ රටේ හාමුදුරුවරුත් කොටසක් වග කියන්න ඕන කියල්ලා ....ගොඩක් හාමුදුරුවරු අද
    මුදල් පසුපස දුවන එක වැඩි වෙලා...:(

    ++ රේප්..........::)
     
    • Like
    Reactions: **dulan**

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    ගොඩක් වැදගත් ලිපියක් යාළුවා....අද ලෝකයේ එකම ව්ද්‍යාත්මක ඔප්පුකලහැකි ආගම විනාශ වෙමින් යනවා ..ඒ වාගේම වෙළද බන්ඩ්යක් වෙලා.එකට මම නම හිතන්නේ අපේ රටේ හාමුදුරුවරුත් කොටසක් වග කියන්න ඕන කියල්ලා ....ගොඩක් හාමුදුරුවරු අද
    මුදල් පසුපස දුවන එක වැඩි වෙලා...:(

    ++ රේප්..........::)

    ඔව් යාලු ලාභ සත්කාර බලපොරොත්තුවෙන් ඉන්න චීවර දාරීන් නිසා මෙ උවඩුර වැඩිවෙලා තියෙන්නේ