2012 Benz CLS63 AMG

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
2012 Benz CLS63 AMG

66076862.jpg


22680986.jpg


85951005.jpg


53813513.jpg


33494977.jpg

 

Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
මැක්සා භාණ්ඩේ බන්...
මම ගන්නේ නැත්තේ, ඕක ගත්ත ගමන් ලෝකෙ විනාස උනොත් අපරාදෙනේ බන් :lo:
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මැක්සා මචන්.
    මේ වර්ගයත් කලින් වටාවේ වර්ගයට හාත්පසින්ම සමාන කමක් තිබ්බාත්
    පොඩි පොඩි, වෙනස්විම් වෙලා තියෙනවා..
    හෙඩ් ලයිට් එක, ෆොග් ලයිට් එකේ පෙනුම නම් ඉස්තරම්.. ඒ වගේම සයිඩ් මිරර් එකේ එන ලාම්පුවේ
    පෙනුමත් අනර්ඝයි.. :)
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    මැක්සා මචන්.
    මේ වර්ගයත් කලින් වටාවේ වර්ගයට හාත්පසින්ම සමාන කමක් තිබ්බාත්
    පොඩි පොඩි, වෙනස්විම් වෙලා තියෙනවා..
    හෙඩ් ලයිට් එක, ෆොග් ලයිට් එකේ පෙනුම නම් ඉස්තරම්.. ඒ වගේම සයිඩ් මිරර් එකේ එන ලාම්පුවේ
    පෙනුමත් අනර්ඝයි.. :)

    එහෙනම් ගනින් :baffled: