with some options $125,000පැටියා;9352084 said::shosked:
komada ganan machan?

මැක්සා මචන්.
මේ වර්ගයත් කලින් වටාවේ වර්ගයට හාත්පසින්ම සමාන කමක් තිබ්බාත්
පොඩි පොඩි, වෙනස්විම් වෙලා තියෙනවා..
හෙඩ් ලයිට් එක, ෆොග් ලයිට් එකේ පෙනුම නම් ඉස්තරම්.. ඒ වගේම සයිඩ් මිරර් එකේ එන ලාම්පුවේ
පෙනුමත් අනර්ඝයි..
