SINHALEN KOTANNA ASAI....

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    MACHOOLA MATA SINHALEN KOTANNA BE.
    EKAI ME SINGLISH WALIN KOTANNE

    MATA PLS , SINHALEN KOTANNA ONA KARAN SOFTWARE TIKAI KARANA HATI PODDAK KIYANNAKO

    MAGE MACHINE EKE SINHALA UNICODE MAGULAK THIYENAWA. EKA WEDA KARANNE NE.

    :(:(:(:(:(:(
     
    ගොඩාක් වටින Software එකක්.Software එකක් කිව්වට මේක Fir Fox Add-On එකක්.මේක ගොඩාක්ම වටින්නේ සිංහල ලියන අයට.මොකද මේ Add-On එක දාගත්තගහම ඉංග්‍රීසි වෙනමයි සිංහල වෙනමයි Type කරන්න ඕනේ නැ.මොකද මේක දාගත්තාම ඒ ඔක්කෝම එක දිගටම Type කරගෙන යන්න පුළුවන්.ඉංග්‍රීසි Type කරනකොට කරන්න ඕනේ​ F8 ඔබන එක සිංහල Type කරන්න ඕනෙනම් කරන්න තියෙන්නේ F12 ඔබන එක.ඒවිතරක් නෙමෙයි ඕනෙනම් මේකේ විජයසේකර Key Board එක වුනත් ගන්න පුලළුවන්.ඒකට ජකරන්න තියෙන්නේ F9 ඔබන එක.ඔයාලා Type කරකර ඉන්නේ සිංglish වලින්ද නැත්නම් විජයසේකට Key Board එකෙන්ද කියන එක දකුණු පැත්තේ පහලින් පෙන්වනවා.සි අකුරනම් ඔයා Type කරන්නේ සිංglish, EN වැටිලා තියෙනවානම් ඔයා Type කරන්නේ ඉංග්‍රීසියෙන්,වි අකුර වැටිලා තියෙනවානම් ඔයා Type කරන්නේ විජයසේකර Key Board එකෙන්

    Add-On එක මෙතනින් දාගන්න

    Code:
    freesofthut
     
    Last edited:

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල

    get madurax86's realtime singlish
    http://www.madurax86.com/rsinglish

    Works perfectly.
    මම පාවිච්චි කරන්නෙත් ඕකම තමයි.

    google එකේ මේ software ඒක download කාර ගන්න ..
    http://www.google.com/transliterate/Sinhalese

    download
    Download Google Transliteration IME

    මේක තමයි සිංහල කොටන්න ලේසිම ක්‍රමය .... යාළුවා ...

    මේකනේ ප්‍රෙන්තො. http://www.google.com/ime/transliteration/

    මමත් පාවිච්චි කරන්නෙ ඔය එක තමා...

    http://www.google.com/transliterate/Sinhalese

    mama damma me link eke right side eke
    oya dan damma link eka athi... :):)
    hodata balanna..

    THANX A LOT :):):):):)
     
    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    99
    28
    Avissawella
    google එකේ මේ software ඒක download කාර ගන්න ..
    http://www.google.com/transliterate/Sinhalese

    download
    Download Google Transliteration IME

    මේක තමයි සිංහල කොටන්න ලේසිම ක්‍රමය .... යාළුවා ...

    එල එල. මමත් දැන් දැනගත්තේ මේක..මරුනේ..ජය වේවා කිව්වා එහෙනම්...
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    ගොඩාක් වටින Software එකක්.Software එකක් කිව්වට මේක Fir Fox Add-On එකක්.මේක ගොඩාක්ම වටින්නේ සිංහල ලියන අයට.මොකද මේ Add-On එක දාගත්තගහම ඉංග්‍රීසි වෙනමයි සිංහල වෙනමයි Type කරන්න ඕනේ නැ.මොකද මේක දාගත්තාම ඒ ඔක්කෝම එක දිගටම Type කරගෙන යන්න පුළුවන්.ඉංග්‍රීසි Type කරනකොට කරන්න ඕනේ​ F8 ඔබන එක සිංහල Type කරන්න ඕනෙනම් කරන්න තියෙන්නේ F12 ඔබන එක.ඒවිතරක් නෙමෙයි ඕනෙනම් මේකේ විජයසේකර Key Board එක වුනත් ගන්න පුලළුවන්.ඒකට ජකරන්න තියෙන්නේ F9 ඔබන එක.ඔයාලා Type කරකර ඉන්නේ සිංglish වලින්ද නැත්නම් විජයසේකට Key Board එකෙන්ද කියන එක දකුණු පැත්තේ පහලින් පෙන්වනවා.සි අකුරනම් ඔයා Type කරන්නේ සිංglish, EN වැටිලා තියෙනවානම් ඔයා Type කරන්නේ ඉංග්‍රීසියෙන්,වි අකුර වැටිලා තියෙනවානම් ඔයා Type කරන්නේ විජයසේකර Key Board එකෙන්

    Add-On එක මෙතනින් දාගන්න

    Code:
    freesofthut
    පට්ට සොෆ්ට්වෙය එක මචන් මමත් දා ගත්තා....
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    http://www.google.com/transliterate/Sinhalese

    mama damma me link eke right side eke
    oya dan damma link eka athi... :):)
    hodata balanna..
    මේ තියෙන්නේ ඔයා දැම්ම සම්පූර්ණ රිප්ලයි එක. කෝ ඉතින් ලින්ක් එක.:oo:
    ලින්ක් එක දාන්න තැනක් හදල තිබුනට ඒකට ලින්ක් එක ඇඩ් කරලා නා.:nerd::nerd:

    google එකේ මේ software ඒක download කාර ගන්න ..
    http://www.google.com/transliterate/Sinhalese(මේක පරණ එක.ඉමිය නෙමේ.:))

    download
    Download Google Transliteration IME(මේකට ලින්ක් එක ඇඩ් කරලා නෑ.:))

    මේක තමයි සිංහල කොටන්න ලේසිම ක්‍රමය .... යාළුවා ...

    අවුලක් නෑ. කොහොමත් මටත් ගූගල් එක තමයි බෙස්ට්.:)
     
    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    මේ තියෙන්නේ ඔයා දැම්ම සම්පූර්ණ රිප්ලයි එක. කෝ ඉතින් ලින්ක් එක.:oo:
    ලින්ක් එක දාන්න තැනක් හදල තිබුනට ඒකට ලින්ක් එක ඇඩ් කරලා නා.:nerd::nerd:

    අවුලක් නෑ. කොහොමත් මටත් ගූගල් එක තමයි බෙස්ට්.:)

    නැ යාළුවා ...
    මේ මම දැම්ම ලින්ක් ඒක click කරලා බලන්න ...
    http://www.google.com/transliterate/Sinhalese
    එතන දකුණු පැත්තේ උඩින්ම බලන්නකෝ යාළුවා ... ඔය දැම්ම ලින්ක් එකත් තියෙනවා ..
    මම කිවුවේ මේ නම තියෙන Download Google Transliteration IME software eka download karaganna kiyala..
    එය කොහොමත් මම දැම්ම ලින්ක් ඒක click කරනවනේ ...
    :):)
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,464
    113
    මේකත් try කරල බලපං මචෝ, හුඟක් applications ඇතුලෙ සිංහල කොටන්න පුලුවන් (notepad, browser etc.)
    http://www.tavultesoft.com/70/getstarted/?KeyboardID=625&KeyboardDownloadID=2192

    මේක තමා site එක, http://www.garpsinhala.com/ ඕකෙ තියෙනව කොටන විදිහ. පාවිච්චි කරල බලල හොඳයි කියල හිතෙනවනං crack එකක් හොයල දාගන්න. මමත් පාවිච්චි කරන්නෙ ඕක. crack එක ගත්ත තැන දැං මතක නැහැ :(
     
    :P:P