UNP එකට චන්දෙ දිය යුත්තේ ඇයි ?

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    UNP එකට චන්දෙ දිය යුත්තේ ඇයි ?

    මේ FORUM එකේ ගොඩක් අය ඉන්නවා UNP එකට චන්දෙ දෙන අය. මම කැමතියි දැනගන්න ඔය අය UNP එකට චන්දෙ දෙන්නෙ මොන හේතුවක් නිසාද කියලා දැනගන්න. දාන්න ඔයලගෙ comments ?
     
    • Like
    Reactions: flag au:

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    438
    0
    Kandy
    maath kamathiyi rata winasa karanna dagalana pahara haththakata mun thawa rawatila chande denne mokada kiyala dana ganna.
    habayi dan munta raten 1/4 kwath kamathi naha
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,404
    6,527
    113
    Land of Lions
    anduwaa awoth hondaiii.... gasa kemaa podakk harii aduu weiii.... mokadee ae golloo kalinn athii wennaa gahuwaa neee....... aluth anduwak awoth ayeth mulaa indalameee gahannaa patang gannewaaa.....
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    මේ ආන්ඩුවෙ අඩුපාඩු නිසා චන්දෙ දෙන එක නෙවෙයි, UNP එකේ මොකක්ද තියෙන විශේෂත්වය එයාලට චන්දෙ දෙන්න ?
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මට තේරෙන හැටියට UNP එකේ ඉන්න ජනතාවග කැමැත්ත ගන්න පුළුවන් නායකයෙක් ඉන්නේ සජිත් විතරයි.:oo::oo:
    එත් මිනිහට නායක කම ලැබෙයිද දන්නේ නැහැ.:no:
    එතකොට UNP එකට චන්දෙ දෙන්න තරම් හේතුවක් නැහැ:no:
    J .V .P එකේ යග අදහස් හොඳයි එහෙම උනාට උන් එකට යන ක්‍රමයේ අවුලක් තියෙනවා:no:
    අපේ ජෙනරාල් තුමා ඇවිත් UNP එකයි J .V .P එකයි එකතු කරලා පුළුල් සන්ධානයක් හැදුවොත් බලපඔරෝත්තුවක් තියාගන්න පුළුවන්.:):)
    මොකද මම තාමත් හිතනවා කලින් තිබුන ජනාධිපතිවරණයේදී කොතැනක හරි වැරද්දක් උනා කියල.:(
    එක නිසා තමයි ආණ්ඩුව මෙච්චර ජෙනරාල් තුමාට බය:sorry::sorry:
    මම දන්නවා මේකට වැඩියෙන්ම ප්‍රතිචාර දක්වන කෙනාගේ මානසික මට්ටම.:P:P
    එය ඉතින් අම්මව use කරලනේ Fried Rice කන්නේ.:P:P
    එත් මම මේ විදිහට උත්තර දුන්නේ මම කලින් වතාවේදී හැසිරුණ හැටි වැරදියි කියල කිහිප දෙනෙක්ම කිව්වා:):)
    මටත් එහෙම හිතෙනවා
    නැතුව ඔය පොල් බුරුවට බයේ එහෙම නෙවෙයි.
    එය කිව්වා මගේ ගෙදරත් ගිනි තියනවා කියල.:lol::lol::lol:
    මෙන්න address එක .
    පුලුවන්නම් එන්න.

    ලිලි මාවත
    ජයන්තිපුර
    බත්තරමුල්ල

    :P:P
     
    Last edited:
    • Like
    Reactions: 4anuruddha