(Ek Radio) 2011 Feb 03 - MusiC is Life with Hashan dis

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :no::no: gedarin tharaje danawa konde kapanda kiyala. adath warning ekak dunna ban :(

    මචං..
    නිදාගන්නකොට දොර වහලා Lock කරලා නිදාගන්න..
    එක පාරක් මමත් ඔය Warning Refuse කරලා මගේ කොන්ඩේ අහිමි කරගත්තා..
    මම නිදාගෙන ඉන්නකොට අපේ පියා ගේම දීලා කොන්ඩෙට..
    ඒකත් තැනින් තැනින්..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලක්ෂමන් හේවාවිතාරණගෙ ලස්සන හා ගොඩක් ජනප්‍රියවුණ සිංදුවක්
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    :nerd::nerd: tea denawada?
    cofeee
    Skype-emoticons-62-coffee.gif