(Ek Radio) 2011 Feb 03 - MusiC is Life with Hashan dis

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :lol: :lol: :lol:
    ෆට්ට ආතල්....උබ නම් මරු ඩයල් මචන්.....​

    මම ඕක කළාට පස්සේ අපේ උන් ගොඩාක් ඔය වැඩේ කළා..
    කොන්ඩේ කපන්න එළියට දැම්මොත් 0 එකෙන් කපාගෙන එනවා..

    පස්සෙ පස්සෙ ඔහොම කොන්ඩෙ කපන එක තහනම් කලා..
    Cadets & Rugby Players ඇරෙන්න අනිත් අයට ඔහොම කපන්න දුන්නේ නෑ..

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    AddEmoticons0424.gif

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    කොම්පියුටර් එකනම් ඉතින් දැනට ලාවට වැඩ. ඒත් හාර්ඩ් එකක් දාන්න ඕන පස්සෙ. නෑ තාම අඩු නෑ. දැන් ඉංග්ලිෂ් බෙහෙත් වලින් අඩු නැති නිසා සිංහල බෙහෙත් බොනව

    ආ... එහෙනම් ඉක්මනට හොද කරගන්ඩ......​
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මම ඕක කළාට පස්සේ අපේ උන් ගොඩාක් ඔය වැඩේ කළා..
    කොන්ඩේ කපන්න එළියට දැම්මොත් 0 එකෙන් කපාගෙන එනවා..

    පස්සෙ පස්සෙ ඔහොම කොන්ඩෙ කපන එක තහනම් කලා..
    Cadets & Rugby Players ඇරෙන්න අනිත් අයට ඔහොම කපන්න දුන්නේ නෑ..

    =අපේ පිනා නම් කොන්ඩෙ බාගෙට කපලා.. සල්ලිත් දෙනව ඉතුරු ටික සෑලොන් එකෙන් කපන්න කියල... ;)
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මම ඕක කළාට පස්සේ අපේ උන් ගොඩාක් ඔය වැඩේ කළා..
    කොන්ඩේ කපන්න එළියට දැම්මොත් 0 එකෙන් කපාගෙන එනවා..

    පස්සෙ පස්සෙ ඔහොම කොන්ඩෙ කපන එක තහනම් කලා..
    Cadets & Rugby Players ඇරෙන්න අනිත් අයට ඔහොම කපන්න දුන්නේ නෑ..

    හි හි.....මරු වැඩේ.....

    අපි නම් කෑම්ප් යන කොට විතරයි නෝට් එකේ කැපුවේ..දුකේ බෑ එතකොට නම්...එතකන් ෂේප් එකේ කොන්​ඩේ තියා ගත්තා
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    අධ්‍යාපන කටයුතු බන්..

    ආ....ඔව් ඔව්... ඒ කටයුතු වලට මුල් තැන දෙන්ඩ ඔනේ......

    (මගෙන් දුන්නද අහන්ඩ එපා හරිය)
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    =අපේ පිනා නම් කොන්ඩෙ බාගෙට කපලා.. සල්ලිත් දෙනව ඉතුරු ටික සෑලොන් එකෙන් කපන්න කියල... ;)

    හි හි..... අඩේ කොන්ඩේ කපන සල්ලි ඉතුරුයි​