![]()
![]()
![]()
ෆට්ට ආතල්....උබ නම් මරු ඩයල් මචන්.....
sira machan..dl keruwa..
කොම්පියුටර් එකනම් ඉතින් දැනට ලාවට වැඩ. ඒත් හාර්ඩ් එකක් දාන්න ඕන පස්සෙ. නෑ තාම අඩු නෑ. දැන් ඉංග්ලිෂ් බෙහෙත් වලින් අඩු නැති නිසා සිංහල බෙහෙත් බොනව
=අපේ පිනා නම් කොන්ඩෙ බාගෙට කපලා.. සල්ලිත් දෙනව ඉතුරු ටික සෑලොන් එකෙන් කපන්න කියල...මම ඕක කළාට පස්සේ අපේ උන් ගොඩාක් ඔය වැඩේ කළා..
කොන්ඩේ කපන්න එළියට දැම්මොත් 0 එකෙන් කපාගෙන එනවා..
පස්සෙ පස්සෙ ඔහොම කොන්ඩෙ කපන එක තහනම් කලා..
Cadets & Rugby Players ඇරෙන්න අනිත් අයට ඔහොම කපන්න දුන්නේ නෑ..

මම ඕක කළාට පස්සේ අපේ උන් ගොඩාක් ඔය වැඩේ කළා..
කොන්ඩේ කපන්න එළියට දැම්මොත් 0 එකෙන් කපාගෙන එනවා..
පස්සෙ පස්සෙ ඔහොම කොන්ඩෙ කපන එක තහනම් කලා..
Cadets & Rugby Players ඇරෙන්න අනිත් අයට ඔහොම කපන්න දුන්නේ නෑ..
=අපේ පිනා නම් කොන්ඩෙ බාගෙට කපලා.. සල්ලිත් දෙනව ඉතුරු ටික සෑලොන් එකෙන් කපන්න කියල...

අධ්‍යාපන කටයුතු බන්..
=අපේ පිනා නම් කොන්ඩෙ බාගෙට කපලා.. සල්ලිත් දෙනව ඉතුරු ටික සෑලොන් එකෙන් කපන්න කියල...