(Ek Radio) 2011 Feb 03 - MusiC is Life with Hashan dis

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
c.gif
o.gif
n.gif
g.gif
r.gif
a.gif
t.gif
z.gif

b.gif
a.gif
n.gif
d.gif
o.gif
 
JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඔව මොනවද බන් අපේ ඉස්කොලෙ පිනා මගෙයි තව එකෙකුගේ කොන්ඩෙ බාගයක් කපල කලිසමෙ එක කකුලක් නවල ඉස්කොලෙ වටෙ ඈරියනෙ.. :P :P

    :lol: :lol: අයියෝ.....

    අපිට නම් ඒ කාලේ කොන්ඩේ රැවුල වවනවා බොරු..... දැන් තමා නිකමට හරි කොන්ඩේ රැවුල පොඩ්ඩක් වවන්නේ

    ​
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඔව මොනවද බන් අපේ ඉස්කොලෙ පිනා මගෙයි තව එකෙකුගේ කොන්ඩෙ බාගයක් කපල කලිසමෙ එක කකුලක් නවල ඉස්කොලෙ වටෙ ඈරියනෙ.. :P :P

    "කොන්ඩෙ කපාගෙන වර" කියලා මාවනම් ඉස්කෝලෙන් එළියට දාපු පාරවල් අනන්තයි..
    අන්තිමට මාව එළියට දැම්මේ "කොන්ඩේ ඔක්කොම 3 එකෙන් කපලා දෙපැත්තෙන් 2 එකෙන් කපාගෙන ආවා" කියලා..

    මෙච්චර කොටට කපලත් එළියට දාපු කේන්තියට මම 0 එකෙන් ඔක්කොම කපාගෙන ඉස්කෝලෙට ආවා..

    Prefectsලා අන්දුන් කුන්දුන් වෙලා හිටියා..
    මම හිනාවෙලා Class එකට ගියා..

    එදාට පස්සේ කවදාවත් මාව කොන්ඩෙට ඇල්ලුවේ නෑ..
    මට ඕනි දවසට තමයි මම කොන්ඩේ කැපුවේ..
    ​
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඔව් බං..
    සෑහෙන හිතේ බයකින් ඉන්නේ..
    ​

    හි හි...... කොකටත් අර දොරවල් වලට හයි කරන අලාර්ම් එකක් හයි කරහන්...​
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    "කොන්ඩෙ කපාගෙන වර" කියලා මාවනම් ඉස්කෝලෙන් එළියට දාපු පාරවල් අනන්තයි..
    අන්තිමට මාව එළියට දැම්මේ "කොන්ඩේ ඔක්කොම 3 එකෙන් කපලා දෙපැත්තෙන් 2 එකෙන් කපාගෙන ආවා" කියලා..

    මෙච්චර කොටට කපලත් එළියට දාපු කේන්තියට මම 0 එකෙන් ඔක්කොම කපාගෙන ඉස්කෝලෙට ආවා..

    Prefectsලා අන්දුන් කුන්දුන් වෙලා හිටියා..
    මම හිනාවෙලා Class එකට ගියා..

    එදාට පස්සේ කවදාවත් මාව කොන්ඩෙට ඇල්ලුවේ නෑ..
    මට ඕනි දවසට තමයි මම කොන්ඩේ කැපුවේ..
    ​

    :lol: :lol: :lol:
    ෆට්ට ආතල්....උබ නම් මරු ඩයල් මචන්.....​
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඈයි කොම්පුටර් එක.... ආ තාම හොද නැද්ද.....​

    කොම්පියුටර් එකනම් ඉතින් දැනට ලාවට වැඩ. ඒත් හාර්ඩ් එකක් දාන්න ඕන පස්සෙ. නෑ තාම අඩු නෑ. දැන් ඉංග්ලිෂ් බෙහෙත් වලින් අඩු නැති නිසා සිංහල බෙහෙත් බොනව