ලොකු පින්තුරයක් තියනවා..මෙතනින් බලන්නකෝ ඒක..
http://upload.wikimedia.org/wikipedia/commons/archive/6/6a/20060607124512!Bagger-garzweiler.jpg
යාලුවනේ මේ තමා ලොකේ තියන ලොකුම machine එක..

මෙකේ නම තමා Bagger 288..

මේකටම තමා Excavator 288 කියන්නෙත්..

මේකෙන් කරන්නෙ ඉතින් හාරන එක තමා..
[හාරනවා..හරනවා..
]
මේක හදලා තියෙන්නේ German company එකක්..
මේකේ ඉදිකිරිම් කරලා තියෙන්නේ 1978 ලු..පරණයි නේද
....
මෙක අභාවයට යන්නේ කරලියට NASA's Crawler-Transporter ඒමත් සමගයි..
මේක ගැන කීවොත්,
1.දිග 220m හා උස 96m
2.බර ටොන් 13,500
3.දවසකට 240,000 cubic meters පටවන්න පුලුවනි
ඔන්න youtube video ටිකකුත් තියනවා..බලන්නකො..
මාරයි නේද..
ස්තුති කරන්න අමතක කරන්න එපා යාලුවනේ..
කමෙන්ටුවක් දාල යන්න..
http://upload.wikimedia.org/wikipedia/commons/archive/6/6a/20060607124512!Bagger-garzweiler.jpg
යාලුවනේ මේ තමා ලොකේ තියන ලොකුම machine එක..

මෙකේ නම තමා Bagger 288..

මේකටම තමා Excavator 288 කියන්නෙත්..

මේකෙන් කරන්නෙ ඉතින් හාරන එක තමා..
[හාරනවා..හරනවා..
]මේක හදලා තියෙන්නේ German company එකක්..
මේකේ ඉදිකිරිම් කරලා තියෙන්නේ 1978 ලු..පරණයි නේද

....මෙක අභාවයට යන්නේ කරලියට NASA's Crawler-Transporter ඒමත් සමගයි..

Last edited: