වෙනසක් සඳහා

AselaAsanka

Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    Nokia Theme Creator (වෙනසක් සඳහා)

    nokia2.jpg


    Nokia Theme Creator ගැන:-
    අද මම දෙන්නේ ගොඩාක් අය මගෙන් ඉල්ලපු Software එකක්. Facebook ඔස්සේ Comment ඔස්සේ ගොඩාක් අය මේ Software එක ඉල්ලලා තිබ්බා ඒක හින්දා තමයි මම මේ Software එක ඔයාලට ලබාදෙන්නේ.අමුතුවෙන් කියන්න දෙයක් නෑනේSony Ericsson Theme Creator එක තියෙන්නේ Sony Ericsson Phone වලට Themes හදන්න වගේ Nokia Theme Creator තියෙන්නේ Nokia Phone වලට Theme හදන්න.මේකෙත් හරිම සරල වැඩ ටිකක් තියෙන්නේ.ඔයාලට හරි ඉක්මනට මේ Software එක හසුරවන්න පුළුවන්.විනාඩියෙන් දෙකෙන් ඔයාට Theme එකක් හදාගන්න පුළුවන් වෙයි.
    ඔයාලා සමහර Web Sites වලින්Themes ගන්නකොට සල්ලි ඉල්ලනවා.සමහර වෙලාවට නොමිලේ ලබාදෙන Web Sites තිබුනත් ඒවායේ ඔයාට ගැලපෙන,හිතට හරියන Themes නොතිබෙන්න පුළුවන්. ඉතින් මොකටද ඕවා හොයහොය ඉන්නේ Nokia Theme Creator එක ඔයාගේ Computer එකට Install කරගෙන ඔයාගේ හිතේ හැටියට Theme හදාගන්නකෝ.
    ඔයත් Nokia Phone පාවිච්චි කරන එක්කෙනෙක්නම් ඔයත් මේක Download කරගන්න


    Series 60



    Series 40



    Posted by
    Mr.Lock....
     

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    නියමයි යාලුවා ගොඩක් ස්තූතියි කිවුවා ඔන්න... :)
    මේක වින්ඩෝස් 7 වලත් වැඩද බන්
    රෙප් දෙන්න නම් බෑලූ :(

    අවුලක් නැ යාළුවා ... :):)
    බොහොම ස්තුතියි comment එකට යාළුවා ..
    වින්ඩෝස් 7 වලත් වැඩ කරනවා ...