මේක තමයි බ්ලැකාලන්තෙ....දැකලා නැත්නං බලාගන්නකෝElakiri Machan Niyama Pics Tika Awesome
Keep It Up Elu Naluwa


ඔව් ඔව්...උඹට හොරෙන් ගහපුවා...මරු නේ.....මෙව්වා හොරෙන් ගත්ත එව්වද?




හොද වෙලාවට ඒකෙ තිබ්බ කොන්ඩම් ටික පිච්චිලා තිබ්බෙ නෑ...


මේ දවස් වල බ්ලැකාලන්තෙ ජනාධිපති බ්ලැක් මනී..බ්ලැකාලන්තය තුල දරුණු ඒකාධිපති පාලනයක් ගෙනයනවා...මාධ්‍ය නිදහස නැති කරලා තියනවා...කොටින්ම කියනවනං...බ්ලැකාලන්තෙ පිංතූර ගන්නත් තහනම් කරලා...
මම මේ පිංතූර ගත්තා නිසා බ්ලැක් මනීකාරයා මගේ කාර්යාලයත් ගිනි තියලා..හොද වෙලාවට ඒකෙ තිබ්බ කොන්ඩම් ටික පිච්චිලා තිබ්බෙ නෑ...
![]()



