සාමාන්යයෙන් දවස් කිපයක් Travel කරද්දි, විශේෂයෙන්ම ලංකාවෙන් පිටත යද්දි ඇදුම් කොහොමද ගෙනියන්නෙ? හෝද හෝද පාවිච්චි කරනවද නැත්නම් දවස් ගානට හරියන්න ඇදුම් ගෙනියනවද? ඔයාලා පාවිච්චි කරන Travel Hacks ටිකක් කොටාගෙන යන්නකෝ.
පොඩි අදහසක් තියෙනවා මැයි, ජුනි වගේ ටුවර් එකක් යන්න. ලංකාවේ ඇවිදිදි උනත් දැනට දවස් ගානට ඇදුම් උස්සන් යනවා. මේක ටිකක් වාතයි කියලා හිතිච්ච නිසා තමා උබලගෙන් ඇහුවෙ.
I travel regularly (almost once a month) for work and leisure but mostly in Europe.
I have a seperate set of clothes which I use for travel. They are lightweight tshirts made with "wetlook" material. I also have lightweight trousers.
Only carry one denim. Denims can be worn again and again but they are heavy.
Never carry white or light colour shirts but for work, I have dark blue and grey shirts. White shirts get dirty soon.
Always carry more underwear than necessary.
Do I use hotel laundry? depends on the country.
In countries like India and Malaysia, laundry services are cheap and I use them of I stay long (more than a week).
If you directly book with the hotel without going through travel agents, sometimes you get laundry service for 1 or 2 pieces for free. Some hotels have washing machines for guest use (in a laundry room). One hotel I stayed for work, had a washing machine/dryer in the room itself (it was an apart-hotel). AirBNBs generally have washing machines.
Which country are you travelling to?
දවස් 5/6ක් වගේ තමා හිතං ඉන්නෙ. Hotel වල වගේ Laundry දැම්මොත් ලොකු ගානක් යනවද? රෑ දීලා උදේ ඇදුම් ටික ගන්න පුලුවන්ද? එකම Room එකේ දවසක් දෙකක් ඉන්නවනම් Room එකේම හොදලා දාන්න පුලුවන්ද? තාම යන රට Finalized නෑ. හිතං ඉන්නෙ Dubai, Malaysia, Thailand වගේ රටවල් ටිකක් තමා.
Just saw the post.
If you are travelling to Thailand, you are better off buying clothes from there, wearing them and bringing them to SL.
In Malaysia and Dubai there will be laundromats that you can use for cheap.
These are hot countries. You need lots of underwear.
------
Post added on Feb 18, 2026 at 4:41 PM