Muslim ekek maara Prashnayak ehuvane

Status
Not open for further replies.

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
යලු බුදුදහම හොදින් හදරන්න..
මෙහෙමයි අපි මැරුණාම ඊලග බවේ මනුස්සයෙක්ම වෙන්නෙනෑ..අපි කරන කුසල අකුසල කර්ම හෙතු කොටගෙනතමා අපෙ ඊලඟ බවය තීරණය වෙන්නේ.
 

conservative

Active member
  • Sep 30, 2010
    493
    96
    28
    බුදුන් වහන්සේ දිව්‍යලෝක, බ්‍රහ්ම ලෝක ගැන දේශනා කරලා තියෙනවා. එකනේ දෙවියන්ට පින් දෙන්න කියලා කියන්නේ. හැබැයි දෙවියන්ට බැහැ අපේ ජීවිත සුකිත මුදිත කරන්න.අපේ උත්සාහයෙන් තමයි ජීවිතය ජයගන්න පුළුවන්.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    vena loke ipaduna kiyala kavruth proof karala nehene bang:confused:
    me loke ipaduna kiyalanam kiyala thiyanava:yes:

    anith eka api hithamu avrudu 5000 ta issella kiyala
    a kaale janagahanaya thibbe laksha ganan but den koti 700k anith eka
    a kaaleta vada me kaale satthu vedine:confused:

    avrudu 5000ta issella minissu + satthu = 1000k nam
    denuth inna ona minissu + satthu = 1000k :yes:

    :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Musslim ekata uge wedak balagena inna kiyapan... loku aya parapura wedi karana eka gena balaagani ne.......
    anika.... Muslim un 7- 7 -7 aragena wedi karana nisa tamai.. looke senaga wedi wenne...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    vena loke ipaduna kiyala kavruth proof karala nehene bang:confused:
    me loke ipaduna kiyalanam kiyala thiyanava:yes:

    anith eka api hithamu avrudu 5000 ta issella kiyala
    a kaale janagahanaya thibbe laksha ganan but den koti 700k anith eka
    a kaaleta vada me kaale satthu vedine:confused:

    avrudu 5000ta issella minissu + satthu = 1000k nam
    denuth inna ona minissu + satthu = 1000k :yes:

    ඉස්සෙල්ලා වෙන ලෝකයක් කියන් දේ තේරුම් ගන්න. ඒක පෘතුවිය වගේම එකක් නම් පුනර්භවය ගැන පවසන පුද්ගලයා කියන්නෙ එයා පෘතුවියේ හිටියා කියලා තමයි. වෙනස කියන දේ සාපේක්ෂයි.

    කවුද දන්නෙ වෙනත් ග්‍රහලෝකයක් විනාශ වෙලා එහි ජීවීන් පෘතුවියේ උපත ලැබුවද කියලා?:shocked:

    Buddagamata anuva deviyoo nehene bang:angry:

    පතපොත කියවලා ඉගෙනගන්න. ඔයා ආගම්වාදය අවුස්සන්න උත්සාහ ගත්ත චීවරධාරියෙකුට අහුවෙලා වගේ. :baffled:

    mage muslim yaaluvek innava machan miniha maara prashna ahanava...maath okkotama utthara denava niyemetama......hebei mekata mata utthara denna beri una......satthun va pennala utthara dunnoth uoo ganan hadala pennanava:confused:

    hmmm eka venna puluvang
    hebei mata hodha uttharayak kiyapanko mekata
    uoota kata utthara nethivenna kiyanna

    කට උත්තර නැති වෙන්නද?

    එයාගෙන් මෙහෙම අහන්න

    ශුද්ධ වූ කුරාණයේ සදහන් විදියට මස් පිනිස සත්වයෙක් මරනවානම් ගිනියම් වූ ලෝහ තැටියක් මත ඉදගෙන මර්න්න කියලා කියල කියෙන්නෙ. එතකොට උං හැම මගුලටම සත්තු මරන එක අල්ලාහ් අනුමත කරලා කියනවාද කියලා අහපං.

    උගෙන් අහපං උන්ට කකුල් මස් කන්න අවසර තියනවාද කියලා.

    කට උත්තර නෑ :D:yes:

    mata hamuduru namak kivvane machoo
    33 koti deviyo inne hindu aagame kiyala:confused:.......deviyan vishvasa karanna epa kiyala

    සෝම හාමුදුරුවෝද?:shocked:


    machan oyata answer eka labilane thiyenne anith ayagen.mata kiyanna thiyenne kawdawath wena agamaka kenek ekka wadeta yanna epa agam gana,mokada api hamoma hithanne ape agama hari kiyala.ethin ahema unama wenne anthimata yalukamath nathi wen ekai...:):):)

    :yes::yes::yes:
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පැටියා;9373142 said:
    කට උත්තර නැති වෙන්නද?

    එයාගෙන් මෙහෙම අහන්න

    ශුද්ධ වූ කුරාණයේ සදහන් විදියට මස් පිනිස සත්වයෙක් මරනවානම් ගිනියම් වූ ලෝහ තැටියක් මත ඉදගෙන මර්න්න කියලා කියල කියෙන්නෙ. එතකොට උං හැම මගුලටම සත්තු මරන එක අල්ලාහ් අනුමත කරලා කියනවාද කියලා අහපං.

    උගෙන් අහපං උන්ට කකුල් මස් කන්න අවසර තියනවාද කියලා.

    කට උත්තර නෑ :D:yes:




    GREAT WORK BROTHER,
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    Buddagamata anuva deviyoo nehene bang:angry:

    koheda bole Deviyo neh kiyela kiyela thiyenne Budu Dhame ! Budu Rajun yamaha pela pawe ekattiyage sakeya nethi keranne !!

    oi Nikan gon Question ahanne epa oi :angry:
    :angry::angry:

    Thamusege yalu hambeya kiyene ewa piligannewada ?:sorry::sorry::sorry:

    Think Twice men !!
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    පැටියා;9373142 said:
    කට උත්තර නැති වෙන්නද?

    එයාගෙන් මෙහෙම අහන්න

    ශුද්ධ වූ කුරාණයේ සදහන් විදියට මස් පිනිස සත්වයෙක් මරනවානම් ගිනියම් වූ ලෝහ තැටියක් මත ඉදගෙන මර්න්න කියලා කියල කියෙන්නෙ. එතකොට උං හැම මගුලටම සත්තු මරන එක අල්ලාහ් අනුමත කරලා කියනවාද කියලා අහපං.

    උගෙන් අහපං උන්ට කකුල් මස් කන්න අවසර තියනවාද කියලා.

    කට උත්තර නෑ :D:yes:




    GREAT WORK BROTHER,

    :yes::yes::yes:Aniwa !!!

    kapugedara ube mee question eka ahapan. Ahala kiyepan u kiyapu answer ekath apita :rofl::rofl::rofl::rofl:
     

    SolarKing

    Member
    Feb 4, 2011
    129
    37
    0
    1.මිනිස්සු උපදින්නේ මේ ලෝකේම විතරක් නෙවෙයි
    2.මිනිස්සු මිනිස්සුම විදිහට උපදින්නෙත් නැත
    3.මිනිස්සු මැරුන ගමන්, අනිත් පහුවදා ඉපදෙන්නෙත් නැත.
     

    thicps

    Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    machan othana missu saththu witharak newi.. thamange ayusha iwara wechcha brahma loka wala inna brahmayo, diwya loka wala inna dewiwaru saha pretha loka wala inna prethayo.. e wagema apa gathta wela hitapu aya.. me wage goda denek nawathath manussa athma labanawa.. loke saththu saha minissu kiyana kottasha dekata amatharawa thawa godaak innawa.. kohoma unath mata kiyanna thiyenne mechcharai.. oya ahala thiyana prashnayanam montisori ekak.. mata wada godak honda pahadili kirimak ganna puluwan pansale hamuduruwangen oya prashne ahuwoth ..eth umbe yaluwata uththara denna man kiyapu tika athi kiyalaa man hithanawa..
     

    colombo3d

    Active member
  • Oct 27, 2010
    426
    31
    28
    දෙවියන් බුධාගමේ ඉන්නවා, දෙවියන්, මනුස්ස ආත්මෙක ඉපදෙන්න පුළුවන් , සතුන් ට ඉපදෙන්නත් පුළුවන්, සත්තු කිව්වම, ක්ෂුද්‍ර ජීවින් ,කුහුබුවන්, අලි කොටි, සියලුම දෙන අයිති , තවත් අමනුෂයෝ, වෙනත් ලෝක වල ජීවින්, ඇතුලත් වෙනවා
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    හරි.. මම උබෙන් මෙහෙම ප්‍රශ්නයක් ඈහුවොත්.. දෑන් උබ කියන විදියට උබෙන් ඔයෙ ප්‍රශ්නේ ඈහුවෙ මුස්ලිම් කොල්ලෙක් නම් , උබ බෞද්ද නම් , උබ මේ ප්‍රශ්නේ අපෙන් අහ්න්න කලින් උබ බෞද්දයෙක් විදියට උබට බුදු හාමුදුරුවො ගෑන විශ්වාසයක් නෑද්ද..?? බුදු හාමුදුරුවො දේශනා කරල තියෙන විදියට උන් වහන්සේටත් පෙර ආත්ම තිබිල තියෙනවනේ..?? කියපන් බලන්න..:nerd:

    අනික උබ අහලා තියෙන දේ, මචන් විවිද සත්තු මිනිස් ආත්ම ලබන්න පුලුවන්. ඒ වගෙම දෙවිවරු තමුන්ට පින් ලබා ගන්න මිනිස් ලොක්යට වඩිනව කියලත් කියනව අහල ඈතිනේ..

    එ වගෙම අපි අතර ඉන්න සමහර පින් වන්ත මිනිස්සු නිවන් දකිනවා කියලත් උබ අහල ඈතිනේ.. ඔයෙ හේතු විතරක් නෙවේ ත්වත් ගොඩක් හේතු නිසා ජනගහනය වෙනස් වෙනවා ඈති..
    අපි හෑමොම දෑනගන්න ඔන එක දෙයක් තියෙනවා. එ තමයි මේ විශ්වයේ අපිට පේන දෙයට වඩා නොපෙනෙන දේවල් තියෙන බව.. නවීන විද්යාවට නොපෙනෙන ගොඩක් තියෙන්න පුලුවන්.. මොක්ද කාටවත් කියන්න බෑ විද්යවට මීට වඩා දියුනු වෙන්න බෑරි ත්‍රමට දියුනුයි කියලා.. ඒ වගේම විද්යාව කියන දේ ඉදිරියට දියුනු නොවෙයි කියල කියන්නත් බෑ.
    ඒ නිසා හෑම දේම විද්යත්මකව ඔප්පු කරන්න කරන්න බෑරි වීමන් ඒවා බොරුයි කියන්න කාටවත්ම බෑ.. විද්යාත්මකව ඔප්පු කරන්න බෑරි දේවල් , නමුත් ඈත්ත දේවල් මේ ලොකෙ ඔන ත්‍රම් තියෙන්න පුලුවන්.. :D
     
    • Like
    Reactions: skybirb

    Mujaahid

    Member
    May 30, 2010
    268
    30
    0
    මේවගේ මෝඩ ආතල් වලට රිප් කරල කාලෙ අපතෙ දාගන්න එපා බන් , මේ ප්‍රශ්නෙ අහල තියන විදියෙන්ම පේන්නැද්ද මූ ලමා දූශක පරම්පරාවෙ කොනක පාලයෙක් කියල.
    මේ හම්බයොන්ගෙ අලුත්ම සෙල්ලම දැන් සින්හල බුද්ධාගමේ වගේ ඇවිත් චූ ප්‍රශ්න දාන එක. හම්බබෝදියත් නා ගත්තා ගසාලියත් ගූ ගා ගත්ත. දැන් ඉතින් මේ වගෙ පීචන් ප්‍රශ්න දාල පොරවල් වෙන්න හදනව.
    :D

    මුන්ගෙ ප්‍රශ්න ගැන ටිකක ඇහුවොත් ඉතුරු කොනත් කපා ගන්නව කිව්වෙ නිකන් නෙවෙනෙ.:rolleyes:
     
    • Like
    Reactions: prabo22 and thicps
    Status
    Not open for further replies.