මිහිදන්_කළ_හදවත

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    මිහිදන්_කළ_හදවත



    san20diego20florist20s9.jpg



    ඔබට ආදරය
    නොකළ හැකි
    හදවතින්
    ඵලය කිමැයි කියා
    රිදුම් දෙන හර්දය
    ඉවසාගනු බැරිව
    උගුලා ගත්තා

    ජීවයෙන් තොර
    හද
    ගැස්මෙන් තොරවී
    සැරසෙයි මළගමට

    දැනෙයි නිදහසක්
    කිසිදා නොවිදි
    නිදහස නැගෙන්නේ
    හදවත් කුහරයෙන්

    හදවත අහිමි මට
    කුහරයවත්
    හිමිවුණා ඇති


     
    • Like
    Reactions: gudaya

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    lassanai!!! hithata dannenna lliyala thiyanawa:)
    yakada liwwe?:confused:
    tnx 4 sharing:)
    ++ rep added


    බොහෝ තුති, මම තමයි ලිව්වේ, ඕනනම් මන් ලියපු අනික් ඒවත් බලන්න. :yes: :)
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    නියමයි සහෝ ලස්සන නිර්මාණයක්
    රෙප් දෙන්න බැල්ලු බන්