මිහිදන්_කළ_හදවත ඔබට ආදරය නොකළ හැකි හදවතින් ඵලය කිමැයි කියා රිදුම් දෙන හර්දය ඉවසාගනු බැරිව උගුලා ගත්තා ජීවයෙන් තොර හද ගැස්මෙන් තොරවී සැරසෙයි මළගමට දැනෙයි නිදහසක් කිසිදා නොවිදි නිදහස නැගෙන්නේ හදවත් කුහරයෙන් හදවත අහිමි මට කුහරයවත්...