එළකිරි එකේ කව්රු හරි ඉන්නවද ක්‍රිකට් බෝඩ් එකේ වැඩ කරන..,නැත්තම් ඒකට සම්බන්ධ අය දන්න..

මට අපේ ශ්‍රීලංකා ඕස්ට්‍රේලියා මැච් එකට ටිකට් ගන්න ඕනේ..A,B,C,D යන block වලින් කෝකක හරි upper block එකක ටිකට් ටිකක් සෙට් කරලා දෙන්න..ටිකට් 10 ක් වගේ..

වැඩි විස්තර දන්න කෙනෙක් , උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් උදව්වක් කරන්න..

මෙතන කියන්න බැරි නම් pm එකක් දාන්න...