Need Worldcup Tickets - SL Vs Aus

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එළකිරි එකේ කව්රු හරි ඉන්නවද ක්‍රිකට් බෝඩ් එකේ වැඩ කරන..,නැත්තම් ඒකට සම්බන්ධ අය දන්න..:rolleyes::rolleyes:
    මට අපේ ශ්‍රීලංකා ඕස්ට්‍රේලියා මැච් එකට ටිකට් ගන්න ඕනේ..A,B,C,D යන block වලින් කෝකක හරි upper block එකක ටිකට් ටිකක් සෙට් කරලා දෙන්න..ටිකට් 10 ක් වගේ..:yes::yes:
    වැඩි විස්තර දන්න කෙනෙක් , උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් උදව්වක් කරන්න..:):)
    මෙතන කියන්න බැරි නම් pm එකක් දාන්න...:):)
     

    isuru221

    Junior member
  • Jul 17, 2008
    362
    13
    18
    i have 2 extra tickets of C upper level for sl vs. aus on RPIC.anyone want to buy pm me hw much u can pay
     

    nimaz

    Member
    Nov 4, 2006
    2,614
    14
    0
    i have 2 extra tickets of C upper level for sl vs. aus on RPIC.anyone want to buy pm me hw much u can pay

    As far as I know, there's no C block according to the new seating arrangements?
    Howcome you got C block tickets? :shocked: