කොහොමද මේ 3D ගේම්ස් හදන්නේ ?
3D Rad
3D Rad කියන්නේ ෆ්‍රී ගේම් එන්ජින් එකක්.මේකෙන් ගේම් හදන්න ලේසියි...විශේෂයෙන්ම කාර් ගේම්.කාර් ගේම් විතරක්ම නෙවේ FPS,TPS ගේම්ස් උනත් හදන්න පුළුවන්. මේකෙන් ගේම් හදන්න ලේසි වගේම හදන ගේම් වල කොලිටිය හොදයි..හැබැයි වාණිජ මට්ටමේ ගේම්ස් හදන්න බලාපොරොත්තු වෙනවනම් සක්රිප්ටිනුත් දැනගන්න ඕනේ...හැබැයි NFS,COD වගේ ගේම් හදන්න නම් ඉතින් C/C++ ඉගෙන ගන්න වෙනවා....අපි වගේ අයට මේවගේ ගේම් එන්ජින් එකකින් ගොඩක් ප්‍රයෝජන තියෙනවා...වැඩි විස්තර ඕනනම් කමෙන්ට් එකක් දන්න....
DL කර ගැනීම සඳහා පහත ඇති ඉමේජය මත වරක් කොටන්න......
පලවෙනි ගේම් එක හදමු :- http://3drad.com/3d-game-creation-software.htm
වැඩි දුර අධ්‍යනයට
=================================================================

කමෙන්ට් එකක් දාල යන්නෝ...

- http://3drad.com/how-to-make-a-3d-game.htm
- http://www.youtube.com/results?search_query=3d+rad+tutorial&aq=0

Last edited: