මේක ගොඩක් දෙනෙක් අතර ජනප්රිය software 1ක් උනාට තාමත් මෙක ගැන දන්නේ නැති වගේම මේකෙන් නියම ප්රයෝජනය නොගන්න අය ඇති මම මේ කතා කරන්නේ Babylon dictionary 1ක ගැන අපේ පරිගනකයේ අපිට තේරුම දැනගන්න අවශය ඕනැම වචනයක් උඩ ctrl + mouse right
ඔබපු ගමන් එ වචනේ තේරුම අපිට පෙන්නනවා ගොඩක් අය හිතනවා මේක online වැඩ කරන 1ක් කියලා නමුත් online වගේම ofline මේක වැඩ කරනවා
කොහොමද හරිම ලේසි
දැන් මුලින්ම පහල link 1kn babylon බාගන්න
http://www.duckload.com/dl/JL9V2
දැන් මෙන්න මෙහෙමය් කරන්න ඕන
1-rar 1ක unzip කරන්න
2-babylon 8 install කරන්න
3-run කරන්න එපා close කරන්න දැන් system tray icon 1ත් close කරන්න
4-crack folder 1කෙ තියන babylon.exe file 1ka අරන් ගිහින් c/program files/babylon/babylon pro මෙතන paste කරන්න
5-දැන් babylon run කරලා zwt licence folder 1කේ තියන zwt.bof file 1ක double clik කරන්න දැන් licence 1ක install වෙලා ඉවරයි
6-දැන් system tray icon 1ක උඩ right click කරලා manage language යන්න එතනින් connection tab 1ක enable online update kiyana 1ke ටික් 1ක අයින් කරන්න එතනම ඇති languages and dictionaries කියල tab 1k එකට ගිහින් manage dictionary යන්න එතනින් දීලා තියන dic 1ka install කරගන්න නැත්තන් add dictionary යන්න දැන් කැමති ඩික් download කරගන්න
වැඩේ ඉවරයි බලන අය හොද නරක කියලම යන්න

මේ තියන්නේ තේරුම ලබා දෙන විදිය

Last edited: